????? ****** ?????

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    කියාගන්න බැරි තරමටම ගොඩක් ආදරේ කරපු, හුගක් සමීපව ලගින්ම ඉදන් හැම දේම කියලා කරලා වෙන්නොවී ඉන්නවා කියපු. එයත් ගොඩක්ම ආදරේකරනවා කියපු.ආදරවන්තිය හෝ ආදරවන්තයා එකපාරටම කිව්වොත් ''අපි ඉස්සරවගේ යාලුවෝ විදිහට ඉමු'' කියලා මොකද කරන්නේ.......?

    එයා වෙන සම්බන්දෙකුත් නැහැ කියලා විස්වාශයි.එයාගේ හිතේ වෙන කෙනෙකුත් නැහැ කියලා විස්වාශයි.....

    කොහොමද හැමදාම දකිත්දි,ඉස්සර හිටපු විදිහමතක් වෙත්දි හිත හදාගෙන් ඉන්නෙ?....

    මෙහෙම දෙයක් ඔබට උනොත් මොකද කරන්නේ?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    gedarin prashnayak ho ubata kiyanna bari wenath prashnayak tyeda dan na

    mata mehema kwoth man dannawa aya man gana htalai mehema kiyanne kyla
    a kiyanne aya nsa mata prashnayak wenna ida tyna nsa
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    machan umba kohomada hariyatama kiyanne eyaata wena affair ekakuth nee saha eyaage hithe wena kauruth nee kiyala...??? ganunwa wiswaasa karaanepaa bang......... samaharavita podi testing paarakda danne ne ne....tikak iwasala balapanko.... umbata uththare dakinna ho ahanna labei tika kaalekin
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.

    හිත හදාගන්න තිබුනා ඒ තීරනෙන් එයා සතුටු වෙනවනම්.නමුත් එයත් හුගාක් දුක් විදිනවා.දවසින් දවස එයා මැරි මැරි උපදිනවා.හුගක් දුක් වෙනවා.
    නමුත් හේතුවක් නැහැ.එයාම කියනව කිසිම හේතුවක් නැහැ කියලා.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.

    හිත හදාගන්න තිබුනා ඒ තීරනෙන් එයා සතුටු වෙනවනම්.නමුත් එයත් හුගාක් දුක් විදිනවා.දවසින් දවස එයා මැරි මැරි උපදිනවා.හුගක් දුක් වෙනවා.
    නමුත් හේතුවක් නැහැ.එයාම කියනව කිසිම හේතුවක් නැහැ කියලා.

    ehenam ubata amath adarei
    ath aya ubata kiyanne bari prashnayak tyenawa
    aaka kwoth uba godak duk wena nsa
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    eyata prob ekak athi ehema nathnam eyata umath ekak break up wenna one but break up chicken play karanwa.mamanam hithana widihata kellek kollekta bokken luv nam mona awla awth dala yanwa harima adui.oke mokaka hari cossak tiyanwa lokko poddak hoyala balapan.

    yaluwo widihata imu -- bohowita proposal ekaka awama thama kello ohoma kiyanne,poddak hoyala balanna
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මෙහෙමයි.....(මේ මට හිතෙන දේ )
    ඒක ඇත්තටම වෙන්නෙ නැති දෙයක්. එහෙම ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ...

    මමයි කසුන් අයියයි අපේ ආදරෙදි ප්‍රශ්න ආපු වෙලාවක ඔය වගේ කතා වුනා. ඒත් අපිට තේරුනා ඒක කවදාවත් කරන්න බෑ කියලා. ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවෝ වගේ ඉන්න අමාරුයි. මොකද ඒ දෙන්න ආදරය කරපු දෙන්නෙක් නිසා...

    ආදරේ නැතිවෙන්නේ දෙන්න අතරෙ අවබෝධය නැති නිසා. ඉතින් යාලුවෙක් වෙන්න අවබෝධයක් තියෙයිද ??

    යාලුවෙක් වෙලා උන්න දෙන්නෙක්ටනම් ආදරේ කරන්න ලේසියි.
     
    :yes:
    when two exes try to be casual or friends definitely one will get hurt.

    personal experience
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    ආදරේ නැතිවෙන්නේ දෙන්න අතරෙ අවබෝධය නැති නිසා. ඉතින් යාලුවෙක් වෙන්න අවබෝධයක් තියෙයිද ??
    යාලුවෙක් වෙලා උන්න දෙන්නෙක්ටනම් ආදරේ කරන්න ලේසියි.

    :yes: :yes:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මෙහෙමයි.....(මේ මට හිතෙන දේ )
    ඒක ඇත්තටම වෙන්නෙ නැති දෙයක්. එහෙම ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ...

    මමයි කසුන් අයියයි අපේ ආදරෙදි ප්‍රශ්න ආපු වෙලාවක ඔය වගේ කතා වුනා. ඒත් අපිට තේරුනා ඒක කවදාවත් කරන්න බෑ කියලා. ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවෝ වගේ ඉන්න අමාරුයි. මොකද ඒ දෙන්න ආදරය කරපු දෙන්නෙක් නිසා...

    ආදරේ නැතිවෙන්නේ දෙන්න අතරෙ අවබෝධය නැති නිසා. ඉතින් යාලුවෙක් වෙන්න අවබෝධයක් තියෙයිද ??

    යාලුවෙක් වෙලා උන්න දෙන්නෙක්ටනම් ආදරේ කරන්න ලේසියි.

    man nam htanne yaluwo wage imu kiyanne 1paratama wen wemu kwoth hta ridev kyla htala
    ath habai grlta wen wenna one wela tyenne adare nat nsa neme
    wenath prashnayak tiyenawa kiyaganna bari
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    Kiya ganna be kiyana eka mama piliganne ne.mokada ochchara adare karanam ai kiyanna bari

    oya girl kenek neda?
    name eke hatiyatanam ehemai penne(eheman nahnam sorry macho)

    but girls la hithana widha apita wada complicated.they need more time and samahara welawata eyala karana dewal harima wikara wage.mara annoying,hithenne patta drama quen kenek kiyala but e thamai ban KELI gathiya.(i like it)
    ekata e gollanta waraddak kiyanna ba,eka hama kellekgema atule thiyanwa,kollo hatiyata api danaganna one awasthawa anuwa wela thiyana de therum ganna:)

    but ehema kiyala dekayta thunata nawennaman honda na kolukama tiyagena maru wenna one(its hard sometimes)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එයා වෙන සම්බන්දෙකුත් නැහැ කියලා විස්වාශයි.එයාගේ හිතේ වෙන කෙනෙකුත් නැහැ කියලා විස්වාශයි.....
    මේ වගන්තිය උඹට හොදටම විස්වාශද ??එක්කො නැත්තම් එයාට ඔය කියන එක්කෙනාව එපාවෙලාද දන්නෑ
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Kiya ganna be kiyana eka mama piliganne ne.mokada ochchara adare karanam ai kiyanna bari

    adaredi godak kapakirim karanna wenawa
    thamange sathuta wada thaman adare karana kenage sathuta gana htalai wada karanne
    grl kiyanne natte aaka kiwoth mu eeta wada duk wei kyla baya athi
    mokada grl htanawa athi aaya me prashne thaniyama daragannawa muta dukak den natuwa
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Give her sometime bro ...smetimes in realationships this happns ... smetimes we think we need a break ... gve her smetime ....and dnt agree to b lke jst frndz ....frm my expirience .... once u being in Love ...u can't come out of it (i ddn't) ...dat a risk u hve to take .... frm u'r info . i think she's in Love wth u ....bt make sure dat she's nt having a problem ... jst make sure dat bro :)