ඕක ජෝතිෂ කාරයෙක්නම් කිව්වෙ උගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ඔය අගහරු හරි සෙනසුරු අරි අතෙන්ට ගියා මෙතනේට ගියා ඒක නිසා හොද නෑ කියයි. ඕකුන්ව විස්වාසකරන එවුන් තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නෙ