29න් බදින්න හොද නෑ කියන්නෙ ඇයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ජෝතිෂ කාරයෙක්නම් කිව්වෙ උගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ඔය අගහරු හරි සෙනසුරු අරි අතෙන්ට ගියා මෙතනේට ගියා ඒක නිසා හොද නෑ කියයි.

    ඕකුන්ව විස්වාසකරන එවුන් තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නෙ
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    29 narakai kiyala hithan inna ayata narakai..ehema hithan nathi ayata awulak ne...everything is mind