2GB Data Free!!!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    ඔන්න මයියෝ Mobitel එකෙන් 2GB Data Free ගන්න chance එකක් තියෙනවා. කරන්න ඕන මේකයි.
    පහතින් තියෙන link එකට ගිහින්
    Internet Plans > Daily Plans> 65MB - 5 Rs
    පිළිවෙලට click කරලා රු.5 pacage එක activate කරගන්න. ඒකත් එක්ක bonus 2GB free ලැබෙනවා. ඊට පස්සේ "DCT DR5" විදියට sms එකක් type කරලා 7678 ට send කරලා Daily Plan එක Deactivate කරගන්න. (නැත්නම් දවසගානේ රු.5 කට sorry dot com තමයි.)
    මේක 100% වැඩකරනවා. යාළුවන්ටත් දැනගන්න Up එකක් දෙන්න.
    Rep ++ බාරගනු ලැබේ
    :)

    මෙන්න link එක
    http://www.datamart.lk
    Thanks Mobitel
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හනේ චානි අක්කා thanks හොදේ :D වැඩ ඒක. :love:

    Thanks Mobitel :love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පැය 3 අන්ලිමිටඩ් එක දැම්ම 15Gb
    වගේ ගන්න පුලුවන්..

    Tax එක්ක 67