2GB ram mobile phone under 20000

Yardely

Banned
Jul 3, 2016
77
7
0
20000/= අඩුවෙන් ගන්න පුළුවන් 2GB ram තියන mobile phones තියනවද?
 
pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තව 2000 ක් දාල HUAWEI Y6 pro 1k ගනින්....​

    Out of Singer , u can buy it around 19000/=
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    mchn mekanam patta wage. use karala tiyanawada?

    නෑ බන්.. මාත් එකක් ගන්න කියලා ඉන්නේ. Huawei , Sony , HTC මොකක්ද ගන්නේ කියලා බල බල ඉන්නේ...

    ඕක ගැන මේ Page එකෙන් පොඩ්ඩක් අහලා බලපන්. ( android '''''වැඩකරයො''''' )

    https://www.facebook.com/groups/android941/?fref=nf
     
    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    නෑ බන්.. මාත් එකක් ගන්න කියලා ඉන්නේ. Huawei , Sony , HTC මොකක්ද ගන්නේ කියලා බල බල ඉන්නේ...

    ඕක ගැන මේ Page එකෙන් පොඩ්ඩක් අහලා බලපන්. ( android '''''වැඩකරයො''''' )

    https://www.facebook.com/groups/android941/?fref=nf

    mchn uba kiwwa htc desire 530 ekak mama gatta. 18500/= maharagama the smart phone shop eken.

    e ganata supiriyatama watinawa phone eka. look ekak tikak plastic gathiyak tibunata performance patta.

    danata dawask use kala. call, sms, viber, music, cam oya okkoma (mama tikak hard use karanawa) use karala battery ekath dawasakata wada tibuna.

    cam ekath ok. lokuma quality ekak nathi unata matanam shape.

    lag wenne mokuth na smooth wada karanawa. :yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    mchn uba kiwwa htc desire 530 ekak mama gatta. 18500/= maharagama the smart phone shop eken.

    e ganata supiriyatama watinawa phone eka. look ekak tikak plastic gathiyak tibunata performance patta.

    danata dawask use kala. call, sms, viber, music, cam oya okkoma (mama tikak hard use karanawa) use karala battery ekath dawasakata wada tibuna.

    cam ekath ok. lokuma quality ekak nathi unata matanam shape.

    lag wenne mokuth na smooth wada karanawa. :yes:

    එල එල මචන්....
    ගහපු පොටෝ කෑලි දෙක තුනක් දාහන්කෝ..