OFF grid වල Bottom neck එක තමයි බැටරි. මෑතකදී Leaf කාර් එකෙන් අයින් කරන බැටරි ජනප්‍රිය වෙලා තිබුණා. දැන් Lipo කියලා බැටරි වර්ගයක් China වලින් Off grid කරන අය ගෙන්වනවා. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ Hybrid off Grid Inverter එකක් ගහලා Lipo බැටරි දාන එක. Facebook එකේ DIY Off Grid කියලා Group එකක් තියෙනවා. ඒකට Real Profile එකෙන් Join වෙන්න. ඔබේ අවශ්‍යතාවය කියලා Post එකක් දාන්න. වඩේ සාධාරණව කරගන්න පුළුවන්.