1 ) පිටකොටුව අක්බාර් බ්‍රදර්ස් එකට යන්න.මට ඕව හයි කරන්න වෙලාවක් නෑ. එක නිසා company එකට දීල කර ගන්න ඕන
1. හොඳ company එකක් දන්නවද?
2. 2kW off grid ගහන්න කියක් වගේ යාවිද?
grid එකට දෙන්න, සල්ලි හොයන්න ඕන නෑ
1. Kata dila karath honda charging controls and protections danna.ගෙදරට off grid solar එකක් ගහ ගන්න ඕන
2kW වගේ ඇති
මට ඕව හයි කරන්න වෙලාවක් නෑ. එක නිසා company එකට දීල කර ගන්න ඕන
1. හොඳ company එකක් දන්නවද?
2. 2kW off grid ගහන්න කියක් වගේ යාවිද?
grid එකට දෙන්න, සල්ලි හොයන්න ඕන නෑ
Off grid එකයි අනික් එකෙයි වෙනස මොකක්ද..දන්නා විදිහට ඔෆ්ග්රිඩ් ගහන්න දෙන්නේ නැ තහනම්
Off grid gahanna puluwan. Kisi awlak naha.දන්නා විදිහට ඔෆ්ග්රිඩ් ගහන්න දෙන්නේ නැ තහනම්
Off grid kiyanne CEB or LECO line ekata (main Grid) ekata connect karala naha. Hybrid or grid tie kiyanne Grid ekata connect karala thiyenne.Off grid එකයි අනික් එකෙයි වෙනස මොකක්ද..
offgrid කියන්නේ ඉතින් grid එකට කනෙක්ට් වෙන්නෙම නැ බැටරි වලින් රෑට දුවන්නේOff grid එකයි අනික් එකෙයි වෙනස මොකක්ද..
මම සොලාර් කම්පැනි කීපයකින්ම ඇහුවා බන් ගහන්න බැ කිව්වාOff grid gahanna puluwan. Kisi awlak naha.
Mama kiwwe OFF Grid gahanna thahanam naha kiyalai.මම සොලාර් කම්පැනි කීපයකින්ම ඇහුවා බන් ගහන්න බැ කිව්වා
උබට කවුද පුළුවන් කිව්වේ ?
තහනම් නෑ . just අපිම කරගතොත් මිසක් කරන උන් වැඩිය නෑදන්නා විදිහට ඔෆ්ග්රිඩ් ගහන්න දෙන්නේ නැ තහනම්
Hrid wathayi ban. Mage awashya thawata thibba nam athi. Unit 200k withara2kv ඇද්ද?
3,4 වගේ ගහල වැඩි හරිය මේන් ලයින් එකට දුන්නොත් ගාණකුත් අතට එනව.
එහෙම නැතොත් බැට්‍රි දාල රෑට බැට්‍රි පවර් එකෙන් යන්නද බලන්නෙ..
Grid tie karanna leco ekka awashya weda karanna kal yanawa neda?Ube usage eka balapan kiyada kiyala.(unit gana). roughly 1kw ekakata 100 units wage generate wenawa.
Uba off grid gahanna yata karananganata wadiya net metering system ekata yana eka wasi wei kiyala mata hithenawa
තෑන්ක්ස් නානා1 ) පිටකොටුව අක්බාර් බ්‍රදර්ස් එකට යන්න.
2) අනේ මුදල ගැන බය වෙන්න එපා. පොකැට්ටුවෙන් දැනෙන්නේ නැති වෙන්න වාරික විදියට හදලා දෙනවා.
වෙලාව නැති එක ගැන කලබල වෙන්න එපා. මහත්තයා ගෙදර නැති උනාට කමක් නැහැ. වැඩේ කරලා යයි.
https://pdfhost.io/v/gRb31DJAr_rooftopsolarpowerserviceproviders20191220.pdfගෙදරට off grid solar එකක් ගහ ගන්න ඕන
2kW වගේ ඇති
මට ඕව හයි කරන්න වෙලාවක් නෑ. එක නිසා company එකට දීල කර ගන්න ඕන
1. හොඳ company එකක් දන්නවද?
2. 2kW off grid ගහන්න කියක් වගේ යාවිද?
grid එකට දෙන්න, සල්ලි හොයන්න ඕන නෑ
Na ban..1 month athule okkoma karaganna puluwan..habai uba inna area eka balapanawa...apita duwanna deyaknnaa.. company eken okkoma karala denawaGrid tie karanna leco ekka awashya weda karanna kal yanawa neda?
Mata ikmanata gaha gannayi ona