2osamaට මොකද උනේ?

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    ඉස්සර මේකෙ මොනවත් කතා කරන්න බෑ, දේශපලනයක් අරන් මැදට පනිනවා. දැන් පේන්නවත් නෑ , දන්න එකෙක් කියපල්ලා
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    johnny depp run GIF
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    හැම එකටම පැනල මොනවා හරි කියනව, ඌ දන්නෙත් නෑ මොනවද කියන්නෙ කියල,

    නැති උනාමත් පාලුයි, ටිකක් හරි ඒක මැකෙන්නෙ එරොසන් නිසා 🤣

    1osama = erozan​

    2osama = උබල කියන විදියට බඩ වෙලා ඉන්න එකා

    3osama = ??​

    ------ Post added on Oct 2, 2021 at 3:25 PM