2osama කටට ගන්න එපා ප්ලීස්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    ඕකට ඉතින් පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්න ඕනේ ය. මිනිස්සු ඒකට විරුද්ධයි නම් කරන්න තියෙන්නේ, බාර් එක දාපුවාම ඕකට බොන්න නොයා ඉන්න එක.මාසයක් දෙකක් යද්දි, බාර් එක බංකොලොත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැම බයියම මයින වගේ පන්සල් අස්සේ ඉන්නේ. දවස ගානේ අරක්කු බොනවා පෝයට බාර් ඇරල තිබ්බොත් බුද්දාගම විනාස වෙනවා. හැබැයි පෝය දවසට වැඩිගානක් දීලා හොරෙන් අරන් බොනවා :lol:
     
    • Like
    Reactions: lilman and reddit

    Sen-lu

    Well-known member
  • හැම බයියම මයින වගේ පන්සල් අස්සේ ඉන්නේ. දවස ගානේ අරක්කු බොනවා පෝයට බාර් ඇරල තිබ්බොත් බුද්දාගම විනාස වෙනවා. හැබැයි පෝය දවසට වැඩිගානක් දීලා හොරෙන් අරන් බොනවා :lol:
    පිස්සු බං මේ රටේ උන්ට. පෝයට බීත්තර කඩන්නෑ මස්මාලු උයන්නෑ බාර් නෑ. මස්කඩනෑ මොංගල්ද මන්ද
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිස්සු බං මේ රටේ උන්ට. පෝයට බීත්තර කඩන්නෑ මස්මාලු උයන්නෑ බාර් නෑ. මස්කඩනෑ මොංගල්ද මන්ද
    මුන් සිරාවටම මෝඩයි බන්. හිටපු බුද්ධිමත්තු ටික ජෙප්පොයි ගූ ඇම්පියොයි මරාගත්තා. ඉතුරු වෙච්ච මෝඩයන්ගෙ ජාන තමයි ඔය. ඒ මෝඩයන්ට මයිනගෙ වශීබෝලෙ සෙට් උනාම බඩුම තමා :sorry:
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    වොයිස් කට් දෙන සෙට් එකනම් අම්බානක බොන උන් 😂😂

    අඩුකුලේ හැත්ත
    දයා රනිල්ට කියනවා රනිල් පොලිස්පතිට කියනවා බාර් එක දානව ගමේ උන්ට ටකරං සිමෙන්ති සමෘදිය දෙනවා කේස් ක්ලෝස්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    දයා ගමගේ කියන්නේ දීඝවාපියේ දායක සභාවේ සභාපතියා නේද ? අනේ අපොයි මෙහෙමත් බෞද්ධයෝ.. 🤭 🤭 🤭