2osama වරෙන්කො වැඩක් පෙන්වන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    භික්ෂු හැඳුනුම්පතේ වෙන නමක් තිබුනට, පන්සලේ කතා කරන්නෙ විමලකිත්ති වෙන්න පුළුවන්.
    අපේ ගෙවල් වලත්, සුදු කළු රතු වගේ අපිට ගෙදරට කතා කරන නම් තියෙනවනෙ.
     
    • Haha
    Reactions: Naughtykolla48

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඇයි බන් vlog කරන උන් හෙඩ්ෆෝන් දාගෙන ඉන්නෙ හරියට හෙලිකොප්ටර් පයිලට්ලා වගේ?