2osama ගෙ ඉන්ටවීව් එක මෙන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    dafoe.gif
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    විහිළුවට ගත්තට තැන් තැන් වල අපරාධ කරන්නෙ ඔය වගේ මන්ඩ් සෙට් පොරවල්. ආතල් ගන්නවා වෙනුවට ඌට ඩොකෙක් සෙට් කරානම් හරි. බුවා ඔළුවෙ යන ඒක විශ්වාස කරල කෝමද ඇත්තටම බෝම්බයක් තිබ්බ‌ොත්. සමහර උන් මේ වගේ උන්ව හොය හොය ඉන්නෙ. ඌ බෝම්බෙ දුන්නම ඌ ගිහින් පුපුර ගනීවි)