Questions TARO ගෙ Paid Group එක දැන් තියෙවද?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    රහට වචන ගලපලා Storytelling කරන්න පුළුවන් කියන්නෙත් සල්ලි තමා. දැන් ඔය Motivation Speakers ලා එහෙම සෑහෙන්න හොයනවනේ. මුන් ඔක්කොම කරන්නේ කතන්දර විකුණන එකනේ :lol:
    100% true
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    තිලින ගුරුගේ නේද oecsl එකේ ඉස්සර රැගුවේ. Affiliate site හදන්න කට්ටියගෙන් සල්ලි අරන් වැඩේ කරලා නැතුව ඌට කෙස් එකක් එහෙමත් ගියා මතක විදියට.

    Taro ගැන අප්ඩෙට් එකක් නැ. හැබැයි මං දැක්කා discord සර්වර් එකක් හදලා තිබ්බා අලුතෙන්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    Thilina gana nan katha nokara imu. :D uba thilina nan apahu dubai palayan.
    ඇයි ?

    තිලින ගුරුගේ නේද oecsl එකේ ඉස්සර රැගුවේ. Affiliate site හදන්න කට්ටියගෙන් සල්ලි අරන් වැඩේ කරලා නැතුව ඌට කෙස් එකක් එහෙමත් ගියා මතක විදියට.

    Taro ගැන අප්ඩෙට් එකක් නැ. හැබැයි මං දැක්කා discord සර්වර් එකක් හදලා තිබ්බා අලුතෙන්.
    අපෝ එහෙම චාටර් ඩයල් එකක්ද? මන් fb එකෙත් follow කරලා ඉන්නේ ඌව
     
    • Haha
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    ඇයි ?

    අපෝ එහෙම චාටර් ඩයල් එකක්ද? මන් fb එකෙත් follow කරලා ඉන්නේ ඌව
    නියම පොයියයෙක් කළු කොට කැත වියළි කාලැපේ ඉපදුන
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    තිලින ගුරුගේ නේද oecsl එකේ ඉස්සර රැගුවේ. Affiliate site හදන්න කට්ටියගෙන් සල්ලි අරන් වැඩේ කරලා නැතුව ඌට කෙස් එකක් එහෙමත් ගියා මතක විදියට.

    Taro ගැන අප්ඩෙට් එකක් නැ. හැබැයි මං දැක්කා discord සර්වර් එකක් හදලා තිබ්බා අලුතෙන්.
    හැබැයි ඉතින් සුපිරි Storyteller. ලස්සන කතන්දර කියන්න පුළුවන් වශී වෙන :lol:. ක්‍රියාව ගැන නම් දන්නේ නෑ ඇත්තටම. ඉස්සර මතක විදියට නම් Marketingeggs තමයි Blog එකේ. ඒකෙන් සරලව, පැහැදිලිව Affiliate Marketing කරන විදිය එහෙම කියලා දුන්න. Internet Marketing Subject එක ගැනත් Interest එකක් ආවේ උන්ගේත් ඒ දවස් වල ඒ approach එක නිසා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    හම්මො මෙයා සල්ලි දුන්නා 🤣🤣🤣

    @Honey Bunch
    දුන්නේ නෑ ටෙලෙගෑරම් ඓකේ හිටියා දවස පතා අප්ඩේට් යව යවා මම දන්නෙත් නෑ පෙයිඩ් කෝස් එකක් පටන් අරන් කියලා.පටන් ගත්තත්දෙන්න සල්ලි තිබ්බේ නෑ 🥺
     
    • Haha
    Reactions: CorD SaC

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මෙන්න මුගෙනුත් කැරි හොරෙක්ගෙ ගදක් එනවා. මූත් ඔය තිලින ගුරුගෙ කියන පොයි හුකන්නා එක්ක ඉන්න එකෙක්. දෙන්නගෙම කැරිම අඩුකුලෙ look තියෙන්නෙ. මූන බැලුවම කියන්න පුලුවන් බලු බෙට්ටෙ තියෙන රුපියලත් දිවෙන් ගන්න ජාතියෙ කියලා 😆

    1000135292.jpg
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    තිලින ගුරුගේ නේද oecsl එකේ ඉස්සර රැගුවේ. Affiliate site හදන්න කට්ටියගෙන් සල්ලි අරන් වැඩේ කරලා නැතුව ඌට කෙස් එකක් එහෙමත් ගියා මතක විදියට.

    Taro ගැන අප්ඩෙට් එකක් නැ. හැබැයි මං දැක්කා discord සර්වර් එකක් හදලා තිබ්බා අලුතෙන්.
    oka fb eke nam hena talks denawa dakala thiyenawa math. u tharam danna ekek nathi ganata katha karanne. kuthuhalayak athi karala talks denne. ewata kollo ahuwenawa
     
    Alexnova

    Member
    Sep 27, 2025
    4
    7
    3
    TARO කියන්නේ මුද ?

    මු දැන් UK නේද ඉන්නේ?
    Lankawe නේද ඉන්නෙ ඩයල් එක?

    oka fb eke nam hena talks denawa dakala thiyenawa math. u tharam danna ekek nathi ganata katha karanne. kuthuhalayak athi karala talks denne. ewata kollo
    ------ Post added on Oct 1, 2025 at 4:46 PM

    මෙන්න මුගෙනුත් කැරි හොරෙක්ගෙ ගදක් එනවා. මූත් ඔය තිලින ගුරුගෙ කියන පොයි හුකන්නා එක්ක ඉන්න එකෙක්. දෙන්නගෙම කැරිම අඩුකුලෙ look තියෙන්නෙ. මූන බැලුවම කියන්න පුලුවන් බලු බෙට්ටෙ තියෙන රුපියලත් දිවෙන් ගන්න ජාතියෙ කියලා 😆

    View attachment 257232
    මේ කවුද
    ------ Post added on Oct 1, 2025 at 4:47 PM

    දුන්නේ නෑ ටෙලෙගෑරම් ඓකේ හිටියා දවස පතා අප්ඩේට් යව යවා මම දන්නෙත් නෑ පෙයිඩ් කෝස් එකක් පටන් අරන් කියලා.පටන් ගත්තත්දෙන්න සල්ලි තිබ්බේ නෑ 🥺
    TARO Missing
    ------ Post added on Oct 1, 2025 at 4:47 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබල මෙන්න මුට අහු උනේ නැද්ද? මුත් ගරනවා ගැරිල්ලක් .... පවු තාම කොල්ලොන්ව අන්දනවා..

    1759324390087.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    උබල මෙන්න මුට අහු උනේ නැද්ද? මුත් ගරනවා ගැරිල්ලක් .... පවු තාම කොල්ලොන්ව අන්දනවා..

    View attachment 257341
    Mama oya cos eka masa tunak wage kala diyunuwak pena maneka nati nisa ata arala damma tawa tiken lakshayak wotara okata denawa.3m page website ekak hadala denna kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    රහට වචන ගලපලා Storytelling කරන්න පුළුවන් කියන්නෙත් සල්ලි තමා. දැන් ඔය Motivation Speakers ලා එහෙම සෑහෙන්න හොයනවනේ. මුන් ඔක්කොම කරන්නේ කතන්දර විකුණන එකනේ :lol:

    මේ ඊයේ පෙරේදා ඉන්ස්ටග්රාම් එකේ තිබ්බා ඇඩ් එකක් ට්‍රේඩින් ගැන කියලා දෙනවයි කියල. එකේම ෆෝම් එකක් තිබ්බා. මාත් ෆිල් කරලා දැම්ම. පලවෙනි සූම් මීටින් ඒක ෆ්‍රී කියලා තිබ්බ. මටත් වට්සැප් ලින්ක් එක එවලා තිබ්බ. ගිහිල්ලා ඔලුව දාලා බැලුවා. එකෙක් ඉඳගෙන ලෙසටම තෙළ බෙදනවා. දැනට ඉන්කම් 23ක් තියෙනවලු. අලුත් වාහනයක් ගන්න තියෙන ඒක වික්කලු. 2017 ඉන්දන්ලු ට්‍රේඩ් කරන්නේ. අම්මෝ ගහන බයිලා.. 🥴
     
    • Haha
    Reactions: Dexter-D

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මේ ඊයේ පෙරේදා ඉන්ස්ටග්රාම් එකේ තිබ්බා ඇඩ් එකක් ට්‍රේඩින් ගැන කියලා දෙනවයි කියල. එකේම ෆෝම් එකක් තිබ්බා. මාත් ෆිල් කරලා දැම්ම. පලවෙනි සූම් මීටින් ඒක ෆ්‍රී කියලා තිබ්බ. මටත් වට්සැප් ලින්ක් එක එවලා තිබ්බ. ගිහිල්ලා ඔලුව දාලා බැලුවා. එකෙක් ඉඳගෙන ලෙසටම තෙළ බෙදනවා. දැනට ඉන්කම් 23ක් තියෙනවලු. අලුත් වාහනයක් ගන්න තියෙන ඒක වික්කලු. 2017 ඉන්දන්ලු ට්‍රේඩ් කරන්නේ. අම්මෝ ගහන බයිලා.. 🥴
    low of attraction karamuda. Vitamin ekak gahamu
     
    • Haha
    Reactions: Heshan Daminda