@Kalegana මේක සෙට් උනොත් දියන්කො :rolleyes:
lilman Well-known member May 10, 2009 41,005 54,632 113 Colombo Jan 3, 2026 #1 @Kalegana මේක සෙට් උනොත් දියන්කො Reactions: Inigo Montoya
B Bitter Truth Well-known member Dec 19, 2015 24,180 46,957 113 Jan 3, 2026 #2 මොකක්ද ඒ..ලිස්බියන් ෆිල්ම් ඵකක්ද? Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,187 13,911 113 35 Spain Jan 3, 2026 #3 Bitter Truth said: මොකක්ද ඒ..ලිස්බියන් ෆිල්ම් ඵකක්ද? Click to expand... යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව. Reactions: Bitter Truth
Bitter Truth said: මොකක්ද ඒ..ලිස්බියන් ෆිල්ම් ඵකක්ද? Click to expand... යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,180 46,957 113 Jan 3, 2026 #4 Inigo Montoya said: යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව. Click to expand... මම බලලා නැහැ ඕක.. ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ.. Reactions: Inigo Montoya
Inigo Montoya said: යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව. Click to expand... මම බලලා නැහැ ඕක.. ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ..
Inigo Montoya Well-known member Nov 15, 2025 7,187 13,911 113 35 Spain Jan 3, 2026 #5 Bitter Truth said: මම බලලා නැහැ ඕක.. ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ.. Click to expand... මේක හැදුවේ කරුණාසේන ජයලත් මහත්තයාගේ ගැහැණු ළමයි පොතේ කතාවට. එකේ තව කොටස් තියෙනවා. Reactions: Bitter Truth
Bitter Truth said: මම බලලා නැහැ ඕක.. ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ.. Click to expand... මේක හැදුවේ කරුණාසේන ජයලත් මහත්තයාගේ ගැහැණු ළමයි පොතේ කතාවට. එකේ තව කොටස් තියෙනවා.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 4, 2026 #6 මට නම එච්චර ආසාවක් නෑ මේකට Reactions: Inigo Montoya
lilman Well-known member May 10, 2009 41,005 54,632 113 Colombo Jan 4, 2026 #7 Kalegana said: මට නම එච්චර ආසාවක් නෑ මේකට Click to expand... මේක L ෆිල්ම් එකක් නේද ?