CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,768
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    fear GIF
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    බයේ වෙවුලන්නේ මොකද බන්.
    අඩෝ දැක්කම කකුල් වෙවුලනවා බන්.. අපි උගේ පරණ ත්‍රෙඩ් පැත්ත පළාතේ යන්නේ නැහැ බයට.. 🥲🥲🥲@kasun_kbp @Oli_Vili @hasithayad @shenat මුනුත් කොච්චර බයද කියනව නම් ඔසාමා ත්‍රෙඩ් එකක comment එකක්‌ දැම්මොත් ආයේ comment කරන්න ත්‍රෙඩ් එක පැත්ත පළාතේ එන්නේ නැහැ 🥲🥲🥲
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙච්චර නිර්බීත @2osama ට රෙද්දේ ගූ යයි කියලා නම් මන් කවදාවත් හිතුවෙ නැහැ :shocked:

    ඇයි බන් පිල්ලෙයාන් ජාතික වීරයෙක්ද අහපුවාම පැත්ත පලාතක එන්නෑ. මම හිතන්නෙ ඇඳ යට හැංගිලා ඉන්නෙ :lol: :lol: :lol:

    මයිනගෙන් අහපන් දැන් උන් ජාතික වීරයොද කියල @2osama :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    එකනම් දන්නේ නෑ හැබැයි අනුර කුමාරගේ කට හඩක් ඇහුණත් ඇති කලිසමේ රේවිල දුවන්නේ. :lol: :lol:
    ආයෙත් අහලා :lol: බයට මුළු දවසම අනුර කුමාර ගගා මතුර මතුර ඉන්නේ 😂😂😂

    Post in thread 'ඇපල් ගණයාගේ අනුර කුමාර සූත්‍රය..' https://elakiri.com/threads/ඇපල්-ගණයාගේ-අනුර-කුමාර-සූත්‍රය.2083781/post-28429727

    @2osama උබට මේ සහතිකෙවත් නෑ නේද පුක උඩ දාගෙන පොහොට්ටුවට කඩේ ගියාට 😂😂😂
    ------ Post added on Jan 21, 2023 at 9:23 PM