2strock bike

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචාල දැන් ලංකාවෙ නීතියට අනුව 2Strock බ්යික් රෙජිස්ටර් කරන්න බැයිද?.. මම බයික් එකක් ගෙන්න කියල ඉන්නෙ... කලින් හොයල බැලුවෙ පුලුවන්ද කියල...

දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න
:yes::yes::yes::yes:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    naha register karanna puluwan bt bike eke year eka anuawa wenas wenawa.Still they allow to register those maduruwa AKA Gismos.they r also 2stroke bikes.
    If u r nt going to ship ur bike with legal document u cannot register it legally......
    keep it on ur mind....
     
    • Like
    Reactions: hs_pitiyegedara

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ow machan legally genna ganna eka tamai hondama wade.ithin customs kauru hari set kara gatta num release kara ganna lesi.