3එලි බහින එක

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කොහොමද ඕක පිටි පස්සෙත් ඉන්නේ චිචී බේබිනම් කට්ට ඇනුන නන්ගිගේ මීඩියා ටීම් එක නම්
     
    • Haha
    Reactions: Die-hard

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔවු, රිස්ක් එකක් තියෙනව,
    අනිමට කෙලවෙලා ඔය ගැන දාපු නූල්, සදා බම්ප් වෙන ත්‍රෙඩ් කාන්ඩයට වැටෙන්නත් ඉඩ තියෙනව....

    හැබැයි රටේ තියෙන තතවෙ දිහා බැලුවම,
    කෙලවෙන්න හරි ට්‍රයි කරන එක හොඳයි කියල හිතෙනව.... මොකද පැදුරෙන් වැටෙන්න තැනක් නෑනෙ...
     
    • Like
    Reactions: Rankira

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    පැදුරෙන් වැටෙන්න තැනක් නෑනෙ...
    පැදුරෙන් බිමට වැටිලා ටික දෙනෙක් පස් කාගෙන් භූමිදාන වෙන වැඩක් ඕක පාරට ගියත් ගෘප් ජොයින් වෙන්න එපා