FATHER බලපු උන් ඉන්නවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    කියන තරම් නම් සුපිරි නෑ බං. ඕක ඔයිට වඩා සුපිරියටම හදන්න තිබ්බ. ඩිරෙක්ටලට ලැට් බාල්දි වලින් ගහ ගහ Godfather වගේ ෆිල්ම් පෙන්නන්න ඕන. මේගානට හරි වැඩේ ශේප් උනේ ඉන්න සෙට් එක නිසා. රගපෑම් නම් ගින්දර
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,664
    1,929
    113
    කියන තරම් නම් සුපිරි නෑ බං. ඕක ඔයිට වඩා සුපිරියටම හදන්න තිබ්බ. ඩිරෙක්ටලට ලැට් බාල්දි වලින් ගහ ගහ Godfather වගේ ෆිල්ම් පෙන්නන්න ඕන. මේගානට හරි වැඩේ ශේප් උනේ ඉන්න සෙට් එක නිසා. රගපෑම් නම් ගින්දර
    siraa katahaaawa matath trailer ekenma epaaa unaa
     
    • Like
    Reactions: Jameson.k

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    බලපන් බන්. අනිත් උන්ගෙන් අහ අහ ඉන්න එපා.
     
    • Like
    Reactions: Jameson.k

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    Watched few days ago.

    5/10

    5 is for acting skills and overall music.
    Watch the movie if you have nothing to do in the evening or you don’t care what you watching.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,511
    3,306
    113
    කතාව හොඩයි, එකම අව්ල බැක් ග්‍රවුන්ඩ් ඔයිට වඩා හොඩට හඩන්න තිබ්බා කියල හිතුනා, මාර්කට් එක එහෙම ගූ 70යි, අනිත් ඔක්කොම හොඩයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    හෙලකුරු එකෙන් බලන්න පුලුවන් ද ගෙවලා..

    ලකා ගේ වාලම්පුරි ත් බැලුව... කියන තරම් හයිප් එකක් මට නම් ඒකේ තිබුනේ නෑ...
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,699
    9,031
    113
    කියන තරම් නම් සුපිරි නෑ බං. ඕක ඔයිට වඩා සුපිරියටම හදන්න තිබ්බ. ඩිරෙක්ටලට ලැට් බාල්දි වලින් ගහ ගහ Godfather වගේ ෆිල්ම් පෙන්නන්න ඕන. මේගානට හරි වැඩේ ශේප් උනේ ඉන්න සෙට් එක නිසා. රගපෑම් නම් ගින්දර
    බැලුවේ නෑ, හැබැයි මේක මට හිතෙනවා.. සිරිලන්කන් ඩිරෙක්ටර්ල ගොඩකට මේ අමාරුව තියෙනවා, සිංදු, සාරි ගලවාගෙන ගස් වටේ දුවන ඒවා, ඩිස්හුම් ඩිශුම් ෆයිට් නැත්නම් වැඩක් නෑ කියන මානසිකත්වේ.

    එහෙම බලපුවා මලයාලි උන් ඉන්නේ අවුරුදු 100ක් විතර ඉස්සරහ.