3% ක Covid බද්දක් පනවන්න - ධම්මික පෙරේරා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    Tax ekak gahanawa nam hamotama er sadarana widiyata gahapalla apith kamathi. Habai hama income level ekatama sadarana wenna oni. Kana bona eke idan waten tax nogaha kelin gahapan hari policy ekakata. Habai loopholes thibila ba. Dakkane seeni genawa ekek.

    Nandare awa gaman tax adu karala poli adu karala athal denna giya neh. Dan ithin salli na thamai. E asse seeni genawa tax free eken nawa hodatama. Awa dawase idan tax walin wadak gaththe na yaluwo ta athal dunna witharai. Dan Dhammika pererala thamai enne heen nulen brain wash karanna.
     
    • Like
    Reactions: xVOLDYx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    මුට හෙන හීනමානයක් වගේ තියෙනව කියල කතා වලින් පේන්නෙ. මම හිතුවෙ සල්ලි තියෙන උන්ට එහෙම නැතුව ඇති කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    බැල්ලිගෙ පුතාට තව මොනවත් ඕන නැද්ද දන්නෙ නෑ. හොඳම වැඩේ කාලකණ්ණි ගෙනාපු උන්ට. හරියට ආදායම් බදු ගෙවන්නෙ නෑ, ඩීල් දාලා වෙන්න ඇති 15% වැට් එක 8% ට අඩු කරගත්තෙත්. ටයිල් වලින්, බාතෘම් ෆිටින්ග්ස් වලින් කෝටි ගානක අයථා ලාබයක් ලැබුවා. කලුකඩේ බඩු විකිනුවා. කොටස් වෙළඳපොලේ වන්චා කරා. insider trading කරා.

    දැන් අනිත් උන්ට තව බද්දක් ගහන්නලු. කලුකඩ මුදලාලි.
    ලන්කාව වගේ ගූ රටවල් වල විතරයි මුන්ට තැනක් තියෙන්නෙ.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මෙහේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි. ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයාව role model එක කරගත්ත, අලුත් පරම්පරාවේ කොල්ලෝ ටිකකුත් ඉන්නවානේ දැන්. ගිය අවුරුද්දේ dpuni කියලා website එකක් හදලා ඒකෙන් ලෝකේ හොඳම universities වල courses free කරන්න පුලුවන් කියලා ලොකු ප්‍රචාරයක් දීලා කොහොමත් free කරන්න පුලුවන් coursera වගේ sites වලට link ටික දාලා තිබුණා homepage එකේ. ඉතුරු ඒවා Lynda, Skillshare වගේ sites වලට link. අඩුතරමේ dpuni එකෙන් redirect වුණා කියලා discount එකක්වත් හම්බවෙන්නෙ නෑ. ඕකටත් අහුවුණ යක්ඛ පුත්තු හිටියනේ ධම්මිකගේ ගුණ වයන්න.
    මේක තමයි පට්ට ඇත්ත බන්. මෙහෙම ගියොත් 2025 මෙකෙද වෙන්නේ.. අපි මොකද කරන්නෙ...
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    මෙහේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි. ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයාව role model එක කරගත්ත, අලුත් පරම්පරාවේ කොල්ලෝ ටිකකුත් ඉන්නවානේ දැන්. ගිය අවුරුද්දේ dpuni කියලා website එකක් හදලා ඒකෙන් ලෝකේ හොඳම universities වල courses free කරන්න පුලුවන් කියලා ලොකු ප්‍රචාරයක් දීලා කොහොමත් free කරන්න පුලුවන් coursera වගේ sites වලට link ටික දාලා තිබුණා homepage එකේ. ඉතුරු ඒවා Lynda, Skillshare වගේ sites වලට link. අඩුතරමේ dpuni එකෙන් redirect වුණා කියලා discount එකක්වත් හම්බවෙන්නෙ නෑ. ඕකටත් අහුවුණ යක්ඛ පුත්තු හිටියනේ ධම්මිකගේ ගුණ වයන්න.
    ඔව් බන්. ප්‍රියාන් මැණික් තරම් වත් දෙයක් කරන් නැ මු. app එකේ promotion වලට වලට විතරක් සැහෙන්න වියදන් කරනව 😂😂 අර නගනන්ද වගේ චන්ද කඩන්න ඉන්න එකක්
     
    • Like
    Reactions: xVOLDYx

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙහේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි. ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයාව role model එක කරගත්ත, අලුත් පරම්පරාවේ කොල්ලෝ ටිකකුත් ඉන්නවානේ දැන්. ගිය අවුරුද්දේ dpuni කියලා website එකක් හදලා ඒකෙන් ලෝකේ හොඳම universities වල courses free කරන්න පුලුවන් කියලා ලොකු ප්‍රචාරයක් දීලා කොහොමත් free කරන්න පුලුවන් coursera වගේ sites වලට link ටික දාලා තිබුණා homepage එකේ. ඉතුරු ඒවා Lynda, Skillshare වගේ sites වලට link. අඩුතරමේ dpuni එකෙන් redirect වුණා කියලා discount එකක්වත් හම්බවෙන්නෙ නෑ. ඕකටත් අහුවුණ යක්ඛ පුත්තු හිටියනේ ධම්මිකගේ ගුණ වයන්න.
    නැතුව දම්මිකගේ ප්‍රදාන අරමුණ ප්‍රසිද්දිය කියන එක පේනවා. සල්ලි + ප්‍රසිද්දිය = යන්නේ මොන පත්ටටද කියල පේනවනේ
     
    • Like
    Reactions: xVOLDYx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ඇයි යකෝ අඩුකරලා දුන්න වැට් බද්ද වැඩිකරන්න කියන්න බැරි. පොඩි මිනිස්සුන්ගේන් වැඩ අරන් ගොඩ ගිහින් උන්ටම කෙලවන සක්කිලියෝ. මේ පකේ ආන්ඩුව මුන්ට හැම දේම දීලා මේ අසරන මිනිස්සුන්ගෙ කන පතට කෙලපු එක විතරයි කරේ. එක තේරේන්නෙත් නැති අමු කාලකන්නියෝ ටිකක් තාමත් උඩ පැන පැන ඉන්නවා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    බැල්ලිගෙ පුතාට තව මොනවත් ඕන නැද්ද දන්නෙ නෑ. හොඳම වැඩේ කාලකණ්ණි ගෙනාපු උන්ට. හරියට ආදායම් බදු ගෙවන්නෙ නෑ, ඩීල් දාලා වෙන්න ඇති 15% වැට් එක 8% ට අඩු කරගත්තෙත්. ටයිල් වලින්, බාතෘම් ෆිටින්ග්ස් වලින් කෝටි ගානක අයථා ලාබයක් ලැබුවා. කලුකඩේ බඩු විකිනුවා. කොටස් වෙළඳපොලේ වන්චා කරා. insider trading කරා.

    දැන් අනිත් උන්ට තව බද්දක් ගහන්නලු. කලුකඩ මුදලාලි.
    ලන්කාව වගේ ගූ රටවල් වල විතරයි මුන්ට තැනක් තියෙන්නෙ.
    oke VAT 8% kalata wadiya une VAT threshold eka sahenna vadi kala issara tibbe mata mtaka vdhata Quarter ekata 4.5Mn turnover ekak tianawanm VAT liable vdhata oka change kala 75Mn Quarter 300Mn annual.. threshold change eken over 50,000 vtra vat gewana ayawa remove kala. okeen samahara service industries kelinma ain una attatama value added wena ewa anika normal consumer danennewat nati.. also NBT remove kala.. dn oya danna kiyanne COVID tax kiala NBT wage ekak
     
    • Like
    Reactions: xVOLDYx and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි යකෝ අඩුකරලා දුන්න වැට් බද්ද වැඩිකරන්න කියන්න බැරි. පොඩි මිනිස්සුන්ගේන් වැඩ අරන් ගොඩ ගිහින් උන්ටම කෙලවන සක්කිලියෝ. මේ පකේ ආන්ඩුව මුන්ට හැම දේම දීලා මේ අසරන මිනිස්සුන්ගෙ කන පතට කෙලපු එක විතරයි කරේ. එක තේරේන්නෙත් නැති අමු කාලකන්නියෝ ටිකක් තාමත් උඩ පැන පැන ඉන්නවා.

    සිරාවට බන්.
    අඩු කරපු වැට් බද්ද නිසා රජයට ආදායම අඩු උනා, ආපහු ඒක වැඩ කරන්න කියන්නෙ නෑ. තව බද්දක් සාමාන්‍ය මිනිහට ගහපන්ලු. මුන්ටත් හෑලි ලියන කවි ලියන උන් ඉන්නවනේ ඉතින්. 😆😆
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නූගත් රාජපක්ෂලා නටවලා සල්ලි හම්බකරගන්න එකෙක්
     
    • Like
    Reactions: xVOLDYx

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පැය දෙකකට වැඩිය ඔය සාකච්ඡාව ගියා.
    හතර දෙනෙක් කියපු කතා වලින් අන්තිමට අල්ලන් දඟලන්නේ ඔය පොඩ්ඩ විතරයි
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පැය දෙකකට වැඩිය ඔය සාකච්ඡාව ගියා.
    හතර දෙනෙක් කියපු කතා වලින් අන්තිමට අල්ලන් දඟලන්නේ ඔය පොඩ්ඩ විතරයි
    පැය ගාණක් මින්ස්සුන්ගේ මොළ සෝදන්න හදපු video එකක් බලන්න ඕනිකමක් නෑ. කොම්බුව විතරක් නෙවෙයි පාණ්ඩුවේ මාධ්‍යත් ඔය වගේ ව්‍යාපාරිකයෝ ටික ඉස්සරහට අරගෙන කරන්න ලෑස්තිවෙන දේ පේනවා. video එකේ highlight කරන්න හදලා තියෙනෙත් ධම්මිකව. කතාවේ බාගෙකට වඩා මිනිහාගේ උත්තර තියෙන්නෙත් මම පොර, මම tile හදන්නේ මිනිහාත් එක්ක හිනාවෙන්න, මගේ style එකක් තියෙනවා, මගේ app එක දවස් 20න් අච්චර download කරා, රටේ මිනිස්සු මෙච්චර මාව විශ්වාස කලා. ආයෝජන කරන්න තියෙන අමාරුව දන්නේ මම, tax දෙකකට මං කැමති නෑ, වෙන solution නෑ, VAT වැඩිකරල ගිය ආණ්ඩුව ගෙදර ගියා බ්ලා බ්ලා බ්ලා
    Murtaza මිනිස්සුන්ගෙ පැත්තෙන් ටිකක් සාධරණව කතා කලා, ඒත් සිංහල හරියට බැරි හින්දා ධම්මික ඒ ප්‍රශ්නවලට වෙට්ටු දාලා මාරු වුණා. අනිත් මිනිහා කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියි අඩු කරන්න ඕනිලු. ඔව් ඉතින් office එකේ ඉඳගන්න පුටුවක් නැති තරම් ටිකකට ආණ්ඩුවේ රස්සා අරන් දුන්නේ අපි නෙවෙයිනේ. පහුගිය අවුරුදු ගාණක තැපැල් ඡන්ද ප්‍රතිපල බැලුවාම හිතාගන්න පුලුවන් කවුද හොඳටම කරලා තියෙන්නෙ කියලා.
    තියෙන බදු මදිවට covid බද්දක් ගෙවන්න රටේ මිනිස්සු නෙවෙයි experiment කරන්න virus එක ලංකාවට එන්න දීලා බලන් හිටියේ. පඳුරකට ගැහුවත් covid ලෙඩෙක් හම්බවෙන තරමට මේක වැඩිවෙන්න දීලා මේක වසන්තයක් කරගත්තේ මිනිස්සුන්ගේ උවමනාවට නෙවෙයි
    සිරාවට බන්.
    අඩු කරපු වැට් බද්ද නිසා රජයට ආදායම අඩු උනා, ආපහු ඒක වැඩ කරන්න කියන්නෙ නෑ. තව බද්දක් සාමාන්‍ය මිනිහට ගහපන්ලු. මුන්ටත් හෑලි ලියන කවි ලියන උන් ඉන්නවනේ ඉතින්. 😆😆
    ඔය youtube video එකේ comments ටික දැක්කම පේනවා ලංකාවේ අනාගතේ 🥲
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    පැය ගාණක් මින්ස්සුන්ගේ මොළ සෝදන්න හදපු video එකක් බලන්න ඕනිකමක් නෑ. කොම්බුව විතරක් නෙවෙයි පාණ්ඩුවේ මාධ්‍යත් ඔය වගේ ව්‍යාපාරිකයෝ ටික ඉස්සරහට අරගෙන කරන්න ලෑස්තිවෙන දේ පේනවා. video එකේ highlight කරන්න හදලා තියෙනෙත් ධම්මිකව. කතාවේ බාගෙකට වඩා මිනිහාගේ උත්තර තියෙන්නෙත් මම පොර, මම tile හදන්නේ මිනිහාත් එක්ක හිනාවෙන්න, මගේ style එකක් තියෙනවා, මගේ app එක දවස් 20න් අච්චර download කරා, රටේ මිනිස්සු මෙච්චර මාව විශ්වාස කලා. ආයෝජන කරන්න තියෙන අමාරුව දන්නේ මම, tax දෙකකට මං කැමති නෑ, වෙන solution නෑ, VAT වැඩිකරල ගිය ආණ්ඩුව ගෙදර ගියා බ්ලා බ්ලා බ්ලා
    Murtaza මිනිස්සුන්ගෙ පැත්තෙන් ටිකක් සාධරණව කතා කලා, ඒත් සිංහල හරියට බැරි හින්දා ධම්මික ඒ ප්‍රශ්නවලට වෙට්ටු දාලා මාරු වුණා. අනිත් මිනිහා කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියි අඩු කරන්න ඕනිලු. ඔව් ඉතින් office එකේ ඉඳගන්න පුටුවක් නැති තරම් ටිකකට ආණ්ඩුවේ රස්සා අරන් දුන්නේ අපි නෙවෙයිනේ. පහුගිය අවුරුදු ගාණක තැපැල් ඡන්ද ප්‍රතිපල බැලුවාම හිතාගන්න පුලුවන් කවුද හොඳටම කරලා තියෙන්නෙ කියලා.
    තියෙන බදු මදිවට covid බද්දක් ගෙවන්න රටේ මිනිස්සු නෙවෙයි experiment කරන්න virus එක ලංකාවට එන්න දීලා බලන් හිටියේ. පඳුරකට ගැහුවත් covid ලෙඩෙක් හම්බවෙන තරමට මේක වැඩිවෙන්න දීලා මේක වසන්තයක් කරගත්තේ මිනිස්සුන්ගේ උවමනාවට නෙවෙයි

    👍👍👍👍😍😍😍
    මූසල කලුකඩ කාර හොරෙකුට කඩේ යන වේසිගෙ පුතාලා ඉන්නෙ බන්. උගේ හොර ෂොට්ද මන්දා.

    ඔය youtube video එකේ comments ටික දැක්කම පේනවා ලංකාවේ අනාගතේ 🥲

    වැඩක් නෑ කියලා. ගොන් හැත්ත හිතන් ඉන්නෙ රට දියුණු වෙනවා කියලා ධම්මික ලට කලු කඩ කරන්න දුන්නම. අධ්‍යාපනයකුත් නැති බුද්ධියකුත් නැති මෝඩ හැත්ත.
     
    • Like
    Reactions: xVOLDYx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඒ මදි අධ්‍යපනයයි සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙන එකත් නවත්තමු. රට දියුණු කරන එක හරි ලේසියි මාතියා.
     
    • Haha
    Reactions: shenat and xVOLDYx