3% ක Covid බද්දක් පනවන්න - ධම්මික පෙරේරා

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ආදායම් මත සියයට 3 ක විශේෂ කොවිඩ් බද්දක් පැනවිය යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා.

    ආණ්ඩුවට ඩොලරය 233 ක මිල දිගටම තැබීමට නොහැකි බවත් එසේ තැබුව හොත් ඩීසල්, පෙට්‍රල්, ගෑස්, බෙහෙත්වල මිල වැඩි කිරීමට සිදු වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

    මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සිදු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ - citizen

    #හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද :unsure:
    #රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්න 🤡
    #අපි හම්බකරොත් අපි කනවා 🐃
    #පටි තදකරගමු 🤕
    #සබඳ අපි බදු ගෙවමු රවී පරයා ගසන VallibelONE කියන 🤬
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින සියලුම අර්බුදයන්ගෙන් රට මුදා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය රජය ක්‍රියාත්මක කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (10) පැවසීය.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63

    ඇයි ඇටකෝටු ජෙප්පන්ට එහෙම නෑ වගේද පේන්නේ?
     
    • Like
    Reactions: TNHM

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ලක්ශ 2ට වඩා ආදායම් ලබන අයට/වයාපාර වලට රිජු බදු 30% ක් ගහලා වක්‍ර බදු නැති කරපිය. .
    බලපල්ලා මුන්ගේ ලාබ. . කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ මුන් ලාබ ලබලා. .

    මුන් වයාපාරිකයෝ නෙවේ කලුකඩ මුදලාලිලා. .
    හැම ආන්ඩුවම ටැක්ස් එක වෙනස් කර කර දුන්නා මුන්ට ලාබ ගන්න. .
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    3% ක බද්දක්?
    බදු ගහනකොට ටිකක් ලොකු බද්දක් ගහනවලා ජෙප්පෝ කුලප්පු වෙනවා.
    වැඩවර්ජන රැල්ලෙන් covid හැදිලා ජෙප්පෝ ටික මැරිලා ඇති දැන්. ඒ හින්දා එයාලා ගැන හිතන්න එපා ඔච්චර 🤦‍♂️
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    වැඩවර්ජන රැල්ලෙන් covid හැදිලා ජෙප්පෝ ටික මැරිලා ඇති දැන්. ඒ හින්දා එයාලා ගැන හිතන්න එපා ඔච්චර 🤦‍♂️
    ඔන්න එකෙක් කුලප්පු වෙලා.
     
    • Like
    Reactions: TNHM

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    හොද බිස්නස්මන් කෙනෙක් තමයි.
    ආසියාව වගේ රටවල ගේම් ගහල කෝටිපතියෝ උන් තමයි ඉන්නේ.
     
    • Like
    Reactions: TNHM and xVOLDYx

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ ටිකේ යු ටියුබය බැලුවොත් පෙනේවි දම්මික පෙරේරා සැහෙන්න ප්‍රසිද්දියක් ගන්න ට්‍රයි කරනවා. මේ 3% කෙස් එක රජයේ උන් ගෙනාව මිනිස්සු අම්මා මුත්තා කිරිකිත්තා ඉදන් එකී මෙකි නොකී ඔක්කොම මතක් කළා නේ. ෆේල් ..... දැන් එකම එනවා දම්මික පෙරේරා ගේ කටින්. මුන් හිතන්නේ මිනිස්සු මොක්කු කියලද?. මේ රටේ දේශපාලකයෝ දනපතියෝ එකතු වෙලා තමා රටම කන්නේ. මිනිස්සු එකා වගේ පෙළ ගැහෙන එක තමා කරන්න තියෙන්නේ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ වගේ වෙලාවක කැපකිරීම් නොකෙරුවොත් ''මම, අපි, උඹල''
    කුහකයො / තිරිසන්නු නෙමේද?

    දැන් දැන් මෙවැනි thread පළ නොවීම අපගේ අවාසනාවද?
    සත්‍යයේ සටහන - (මන්ද)බුද්ධියේ විමසුමට
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    ලක්ශ 2ට වඩා ආදායම් ලබන අයට/වයාපාර වලට රිජු බදු 30% ක් ගහලා වක්‍ර බදු නැති කරපිය. .
    බලපල්ලා මුන්ගේ ලාබ. . කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ මුන් ලාබ ලබලා. .

    මුන් වයාපාරිකයෝ නෙවේ කලුකඩ මුදලාලිලා. .
    හැම ආන්ඩුවම ටැක්ස් එක වෙනස් කර කර දුන්නා මුන්ට ලාබ ගන්න. .
    Lankawe godak business tax gewanne nee wangu danawane...ekata mokath ida denawa...hari widiyak nane ...meke kisima deyak hariyata wenne neee...anna annama aul wewi yana aka wenne
     
    • Like
    Reactions: TNHM and xVOLDYx

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Laksha 3 ta wadi padi ganna unta 30% witha gahuwata awulk na. Anith un eda wela kanneth hena amaruwen.

    DP education kiyala boruwakuth karan pora wenna dagalana ekek.

    President wenna try ekk denwa wage 😂😅
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේ ටිකේ යු ටියුබය බැලුවොත් පෙනේවි දම්මික පෙරේරා සැහෙන්න ප්‍රසිද්දියක් ගන්න ට්‍රයි කරනවා. මේ 3% කෙස් එක රජයේ උන් ගෙනාව මිනිස්සු අම්මා මුත්තා කිරිකිත්තා ඉදන් එකී මෙකි නොකී ඔක්කොම මතක් කළා නේ. ෆේල් ..... දැන් එකම එනවා දම්මික පෙරේරා ගේ කටින්. මුන් හිතන්නේ මිනිස්සු මොක්කු කියලද?. මේ රටේ දේශපාලකයෝ දනපතියෝ එකතු වෙලා තමා රටම කන්නේ. මිනිස්සු එකා වගේ පෙළ ගැහෙන එක තමා කරන්න තියෙන්නේ
    මෙහේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි. ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයාව role model එක කරගත්ත, අලුත් පරම්පරාවේ කොල්ලෝ ටිකකුත් ඉන්නවානේ දැන්. ගිය අවුරුද්දේ dpuni කියලා website එකක් හදලා ඒකෙන් ලෝකේ හොඳම universities වල courses free කරන්න පුලුවන් කියලා ලොකු ප්‍රචාරයක් දීලා කොහොමත් free කරන්න පුලුවන් coursera වගේ sites වලට link ටික දාලා තිබුණා homepage එකේ. ඉතුරු ඒවා Lynda, Skillshare වගේ sites වලට link. අඩුතරමේ dpuni එකෙන් redirect වුණා කියලා discount එකක්වත් හම්බවෙන්නෙ නෑ. ඕකටත් අහුවුණ යක්ඛ පුත්තු හිටියනේ ධම්මිකගේ ගුණ වයන්න.