3% බුද්ධිමතුන් වැඩ පෙන්නයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Page එක original ජෙප්පොන්ගේ ගූ පේජ් එකක් තමයි. මී හරක් සේනාවක් අනුරගේ පස්සේ ඉන්නේ. Post එක fake කියලා පුක පොලේ ගහගන්නවා. ඉතින් ඔය 126ක් share කරලත් තියෙනව බලාපියව් 🤣🤣🤣 අනුරයා කිව්ව කතා අහලා port city එකට ගල් ඇද්දම ලංකාවේ ගල් ඉවරවෙයි කියල බයේ මැටල් ලෝඩ් එකතු කරපු මෝඩ පකීර්ලාගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ 😂😂😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වතුර මිල කල නොහැකි සම්පතක්, ඉස්සරහට වතුර වලට මරා ගනීවි.

    ජෙප්පො කියන්නෙ තියන බූගත පිරිසිදු වතුර ටික විකුනල , අපිට බොන්න ආයෙ චීනෙන් පිරිපහදු කරපු වතුර ආනයනය කරන්න වෙය් කියල :baffled:
     
    • Like
    Reactions: asylum