ඔය කියන වැඩ පිලිවෙලේ අඩු ගානෙ ණය ගන්න එකට විකල්පයක් දීලා තියෙනවද ? රට ස්වයංප්පොෂිත කරලා මිනිස්සුන්ට් ආයෙම බත් කම්න හිරුබ්කරලා තිබ්බෙ , මුන්ට ඒ කාලෙ කාබනික වගාව ගැන් කියන්න තිබ්බා, ඔය් දැන් කියන කාබනිකව වගා කල දේවල් ගෙන්න කතා කෝ ?? එතකොට එව්ව නෑ...2019 පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කලා
හොරා හොරා හොරා, උනුත් එකයි මුන්ත් එකයි වගේ කතා ගැලරියට හොඳයි... කෝ මේ සුපිරි මොළ කියන අයගෙ වැඩ පිළිවෙල්ක්?
ඕනෙම ප්ක්ෂෙකට කඩේ ගිහින් තමන්ට දෙයක් බලාපොරො ත්තු වෙන් උන් ඉන්නව. එහෙම නැති උනුය්හ් ඉන්නව. ඒක පුද්ගල ආකල්ප වල දෙයක්, ඒකට පක්ෂ පාට අදාළ නෑ...jvp එකට චන්දෙ දෙන එකා මොකුත් වාසි බලාපොරොත්තු වෙන්නෙ නෑ .අනිත් එවුන් එහෙම නෙවෙය් චන්දෙ දෙන්නේ වාසි බලාගෙන මිසක් රටේ යහපත ගැන හිතල නෙවෙය් .
------ Post added on Jun 14, 2021 at 11:10 PM