3 වන ලොක යුද්දයක් අතලඟයි ? ලංකාව යුධ පිටියක් වෙයිද ? 😮😮😮

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir hathara wate pissuwen duwanawa pora hoyanna. free unama putinata dekak kiyay salgadu ekata enna kiala.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රුසියාවෙ ඉන්න්නව පූටින් ලෝක යුද්ධයක් පටන් ගනීද ?

    ලංකාවෙ ඉන්නව කටින් මොන පම්පෝරියක් ගහයිද ?

    Katin will support Putin? 😆
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    Yuddeta yanne na. Giyat godak ratawal china, russia patte. American karayata ituru wenne guu indian karayoi, japanei, israel witarai.
    US+NATO is over 60% of world military power, US NATO okata agili gahanne ne, but involve unot russia boho durata iwarai, e wagema loken bayagayak iwarai
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,403
    113
    - උඩරට -
    US+NATO is over 60% of world military power, US NATO okata agili gahanne ne, but involve unot russia boho durata iwarai, e wagema loken bayagayak iwarai
    පුටින් කියලා තියෙන්නේ Nato + US එක්ක යුද්දයක් ගියොත් දිනුමක් පැරදුමක් නැතුව අවසන් වෙන්න පුළුවන් අසමසම යුධ ශක්තිය ක් තියෙන්නේ කියලා දෙපැත්ත ටම..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිසයිල කන්න වෙන එකක් නෑ, පහුගිය කාලෙ යුක්රේනට උක දීපු හැටියට ඇමරිකාවටයි, රුසියාවටයි උක දුන්නම ඇරල යයි :lol:

    අර සින්දුවකුත් තියෙන්නෙ නේද @N A K A M U R A

    එන එන පැත්තට උක දික් කරනා අපෙ ෂිංහල බය ගෝටා
    කන්ට අදින්ටා ගූ නැව් එනතුරු චීනෙට දත නියවන්නා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yuddeta yanne na. Giyat godak ratawal china, russia patte. American karayata ituru wenne guu indian karayoi, japanei, israel witarai.
    cheena hitann inne ehema tama LOL moda cheenna corona walin anagatta wagę yuddenuth anaganna hadanne. 😂😂😂💩💩💩💩
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලංකන් පුටීන් අනතුරු ඇගවැව්ව වෙලාවට තමා වැද්මීර් පුටින්ට පුකෙන් යන්න වෙන්න. 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    If you take a history lesson you will learn otherwise 🤪
    History is irrelevant. Both US and European economies are in shambles, let alone going to war, they can't even feed their own populations anymore. Hingana suddonge mudukku ratawal
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇමරිකන් කාරයා ලෝකේ වටේම බේස් තියාගෙන සැහෙන වියදමක් කරන්නේ ගෙමටම තමා. උන්ට ඕනේ උද්දයක්. උන්ගේ ටෙස්ට් කල නැති වෙපන් තියනවා සැහෙන්න. ඒවා ටෙස්ට් කරන්න නියම විදිහ තමා යුද්දෙකට දාන එක. හැබැයි ඇමරිකන් කාරයා ඔය බේස් හුගක් නයට දුවන්නේ. චිනෙනුත් නය ගත්තා මතක ඇති. අනික් පැත්තේ රුසියන් කාරයා සද්ද නැතුව වැඩ කරන්නේ. උන් ලෝකේ වටේ බේස් ගහන්නේ නැ . යුද්දෙකදී මුල්ම ප්‍රහාරයෙන් ඇමරිකන් කාරයෝ දිනයි. එත් ලෝන්ග් ටර්ම් අල්ලන්න ආර්ථිකය මදි වෙනවා. උන්ට චීනා කියන දේත් අහන්න වෙනවා. ඒ නිසා මේක වෙන එකක් නෙමේ. අර ස්කොලේදී වලියට කලින් සද්දේ දාල පස්සේ ශේප් වෙනවා වගේ වැඩක්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පරමාණු බෝම්බයක් එවන්න කියපන් එක පාර. පොඩි පොඩි කෑලි වැඩක් නෑ අපිට.
    එකේ පොඩි වර්ෂන් එකක් නැද්ද දන්නේ නැ නිකන් වර්ග කිලෝ මීටර 5 ක් විතර කුඩුමසඨාන වෙලා යන්න. නිකමට යන ගමන් දියවන්නාවේ මැදට අතරලා ගියා නම් රැස් වෙච්ච වෙලාවක........... හාල් ,පොල් කිරි කාල උණුවතුර බෝයි බඩේ කිරිබත් හැදෙන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    History is irrelevant. Both US and European economies are in shambles, let alone going to war, they can't even feed their own populations anymore. Hingana suddonge mudukku ratawal
    Dude if USA and Europe collapse financially the very next day the whole world collapses financially. I don't know where you heard such nonsense :P I guess you watch chinese media :P