3 විල් මාෆියාවට එරෙහිව.

Mar 29, 2012
410
26
0
මචන් ඔය ත්‍රි විල් කාරයෝ හිතන ඉන්නේ වුන තම මේ ලෝකේ තියන ලොකු වැදගත්ම රස්සාව කරන්නේ කියල..වුන තම මාර්ග නීති ඔක්කොම දන්නේ...වුන තම සමාජයේ ඉන්න වැඩම කාරයෝ..වුන තරම් වෙන එකෙක් නැ... වුන්ට රටම හොල්ලන්න පුළුවන් අන්න එහෙමයි ඒ සක්කිලින්ගේ කතාව...වුන මචන් පෙට්‍රල් ගණන ගියාම වුගේ ගණන නග්ගනවා ඒවා අඩු උනවම බස්සන්නේ නැ.. මහා එපාම කරපු පදත්තර ජාතියක්..ඔකුං ඉස තම වෙන හැම අනතුරක් වගේම වෙන්නේ..ඔකුං එහෙං මෙහෙන් අස්සෙන් මුල්ලෙන්දල යනවා පිටිපස්සෙන් එන එක වෙන එකෙක්ව හප්පනවා වූ මැරෙනවා මුන් යනවා... මහා ගොඩේ හැත්ත බන්.... වැඩක්ම නැ... සක්කිලි හැත්ත..

:lol:
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං කවදාවත් උන්ට ත්‍රීවිල් කාරයෝ කියන්න එපා.:growl::growl:
උඹල යම් තාක් දුරට වැරදියි.
ගෙදරක ලෙඩෙක් උනාම, හදිසියකදි කරදරයක් වුනාම, හදිසි අනතුරක් වගේ දෙයක් උනාම කාර් එනවද උඹලගෙ ලඟට...
මහ පාරෙ වාහනයක් හැපිල තුවල වුනාම කාර් වෑන් වලින් ගෙනිහින් ඉස්පිරිතාලෙට දාන්නෙ නෑ නේද..... :yes::yes:

කවදත් අහිංසක ජනතාවට පිහිටට හිටියෙ ත්‍රී රෝදරථ රියදුරන් පමණයි. නැතුව බොලා පාරෙ හැපිල වැටිල ඉන්නකොට බෙන්ස් කාර් නැවැත්තුවෙ නැහැ.. :yes::yes:

ඇතැම් අය ගිනි ගනන් ගන්නව තමයි. ඒ එක එක ජාතියෙ මිනිස්සු නිසා.. ඕකෙන් දිවි ගැටගහගෙන පවුල් රැක ගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. මගේ යාලුවෙක් හිටිය එයාට ඉගෙන ගන්න බැහැ. එයා බැරිම තැන ණය වෙලා 3වීල් එකක් අරන් වැඩ කරනව. ඕක තමයි ඇත්ත තත්වය.
දැන් දුප්පතාට ඒ රැකියාවෙ යෙදෙන්නත් බැහැ. 3වීල් මිල වැඩි වෙලා.. :(:(

  • Like
Reactions: lakshan000

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් ඔය ත්‍රි විල් කාරයෝ හිතන ඉන්නේ වුන තම මේ ලෝකේ තියන ලොකු වැදගත්ම රස්සාව කරන්නේ කියල..වුන තම මාර්ග නීති ඔක්කොම දන්නේ...වුන තම සමාජයේ ඉන්න වැඩම කාරයෝ..වුන තරම් වෙන එකෙක් නැ... වුන්ට රටම හොල්ලන්න පුළුවන් අන්න එහෙමයි ඒ සක්කිලින්ගේ කතාව...වුන මචන් පෙට්‍රල් ගණන ගියාම වුගේ ගණන නග්ගනවා ඒවා අඩු උනවම බස්සන්නේ නැ.. මහා එපාම කරපු පදත්තර ජාතියක්..ඔකුං ඉස තම වෙන හැම අනතුරක් වගේම වෙන්නේ..ඔකුං එහෙං මෙහෙන් අස්සෙන් මුල්ලෙන්දල යනවා පිටිපස්සෙන් එන එක වෙන එකෙක්ව හප්පනවා වූ මැරෙනවා මුන් යනවා... මහා ගොඩේ හැත්ත බන්.... වැඩක්ම නැ... සක්කිලි හැත්ත..

    :lol::lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    acfmz4.jpg
    :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Hoda porawal wagema naraka porawaluth innawa,Athe agili 5ma eka wage na ne
    Magen bump ekak
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මචන් ඔය ත්‍රි විල් කාරයෝ හිතන ඉන්නේ වුන තම මේ ලෝකේ තියන ලොකු වැදගත්ම රස්සාව කරන්නේ කියල..වුන තම මාර්ග නීති ඔක්කොම දන්නේ...වුන තම සමාජයේ ඉන්න වැඩම කාරයෝ..වුන තරම් වෙන එකෙක් නැ... වුන්ට රටම හොල්ලන්න පුළුවන් අන්න එහෙමයි ඒ සක්කිලින්ගේ කතාව...වුන මචන් පෙට්‍රල් ගණන ගියාම වුගේ ගණන නග්ගනවා ඒවා අඩු උනවම බස්සන්නේ නැ.. මහා එපාම කරපු පදත්තර ජාතියක්..ඔකුං ඉස තම වෙන හැම අනතුරක් වගේම වෙන්නේ..ඔකුං එහෙං මෙහෙන් අස්සෙන් මුල්ලෙන්දල යනවා පිටිපස්සෙන් එන එක වෙන එකෙක්ව හප්පනවා වූ මැරෙනවා මුන් යනවා... මහා ගොඩේ හැත්ත බන්.... වැඩක්ම නැ... සක්කිලි හැත්ත..
    :sorry: මෙයාට දුක හිතෙයි :sorry:

    thumbnail.aspx

    මගේ තාත්තා ත්‍රීරෝද රථ රියදුරෙක්.. :frown:

    එහෙනම් උබේ පෝස්ට් එකත් ඒ විදියට අප්ඩේට් කරපන්.

    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.
    හොද ත්‍රී විල් සර් කෙනෙක්ගේ පුතෙක් වගේ :rolleyes:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    මචං කවදාවත් උන්ට ත්‍රීවිල් කාරයෝ කියන්න එපා.:growl::growl:
    උඹල යම් තාක් දුරට වැරදියි.
    ගෙදරක ලෙඩෙක් උනාම, හදිසියකදි කරදරයක් වුනාම, හදිසි අනතුරක් වගේ දෙයක් උනාම කාර් එනවද උඹලගෙ ලඟට...
    මහ පාරෙ වාහනයක් හැපිල තුවල වුනාම කාර් වෑන් වලින් ගෙනිහින් ඉස්පිරිතාලෙට දාන්නෙ නෑ නේද..... :yes::yes:

    කවදත් අහිංසක ජනතාවට පිහිටට හිටියෙ ත්‍රී රෝදරථ රියදුරන් පමණයි. නැතුව බොලා පාරෙ හැපිල වැටිල ඉන්නකොට බෙන්ස් කාර් නැවැත්තුවෙ නැහැ.. :yes::yes:

    ඇතැම් අය ගිනි ගනන් ගන්නව තමයි. ඒ එක එක ජාතියෙ මිනිස්සු නිසා.. ඕකෙන් දිවි ගැටගහගෙන පවුල් රැක ගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. මගේ යාලුවෙක් හිටිය එයාට ඉගෙන ගන්න බැහැ. එයා බැරිම තැන ණය වෙලා 3වීල් එකක් අරන් වැඩ කරනව. ඕක තමයි ඇත්ත තත්වය.
    දැන් දුප්පතාට ඒ රැකියාවෙ යෙදෙන්නත් බැහැ. 3වීල් මිල වැඩි වෙලා.. :(:(

    http://www.elakiri.com/forum/showpost.php?p=12308144&postcount=20

    මෙ සිද්දියේන් පැහැදිලි වෙනවා මුන්ගේ බලු කම

    Mar 29, 2012
    410
    26
    0
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?

    atthama kiwwoth, three wheel karayo gana minissu hondak kiwwoth kiyanne, onna oka gana witharai. ekata hethuwa, ape me kalakanni rate, thama emergency Ambulance service ekak wath nathi kama. pita rata giyapu, ewun nan dannawa, pita rata road ekaka accident ekak wunanan, minissu thuwala karayanwa handle karanna yanne naha. mokada, kadichcha ata katu, mansa peshi, thawath stress wena nisa. ithin minissu karanne, 911 gahana eka. ethakota Ambulance ekaka Para Medics kiyala kattiyak awith, bohoma parissamen ara manussayawa, stretcher ekak uda thiyala, Hospital ekakata aran yanawa :yes:.

    lankawe ekata wenne, three wheel nawatthala, thuwala karayawa, guli karala wage eka assata dala, Hospital yawana eka. mama dakala thiyenawa, motor bike wala hitan, le perena, thuwala karayanwa wattham karan yanawa :shocked:

    chilawkilling02.jpg
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    ►►ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත►►

    (මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)

    මතක තබාගන්න..

    ►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..
    • ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
    • පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
    • අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
    • මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
    • මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් ගමන් කරන්න.. මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස ගමන් කරන්න.
    • විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
    • රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත.
    • එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.

    ►► කහ ඉරකදී..
    • කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි..
    • නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ..
    • ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය..

    ►►රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී,
    • මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න..
    • දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත..

    • මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි..
    • එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මන්තීරුවෙන් පැමිණ හැරවිය යුතුයි..
    • හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ.. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන් යා හැක.
    • ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කරගෙන යාම පාර මැදදීම කරගෙන යා හැක..එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි..
    • වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි ලතින් භාසාවෙන් තේරුමයි.. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක.. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
    • පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක...
    • ඔබගේ
    ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ.. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙං මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න..
    • නැවතත් හොදින් මතක තබාගන්න.. මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    3 wheel ewun nam mala karadare pare hama taninma danawa, hama ekama wage ekai. Pare wahana drive karana aya meka gana hodatama dannawa ati.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    නාවල නිහාල්;13003572 said:

    මචන් කරුණාකරල උබට තියෙන වාහනයි.. බයිසිකලුයි.. උබ දිනකට කොච්චර වෙලාවක් පාරෙ ඉන්නවදයි කියල දාපන්කො. (පොදු ප්‍රවාහන සෙවය යටතෙ පාරෙ ඉන්න වෙලාව අදාල නොවෙ.)
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    Meter Taxi Ekaka Nagga nam Hari....

    1KM - Rs: 30 - 35 Kiyanne Shpae Ganak nhe.. Samahara welwata Nikan wage.

    3 Denek Yana welwata Bus wala Yanawata wada labai :D