3 වෙනිදට කට්ටිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මම නන් කියන්නෙ බෝඩ් උස්සනවට වඩා වැඩක් වෙයි ලගම තියෙන දේවාලෙට ගිහින් හොදට දෙස් දෙවොල් තියල පොල් ගහල මිරිස් අබරල යාතිකාවක් කරා නන්. ඕවට ඕකුන් සෑහෙන්න බයයි. උබල විස්වාස නොකරට කමක් නෑ විස්වාස කරන උන්ට ඕව දැනෙනව.
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිසික්ස් වලට ලොකු හානියක් නොකර වැඩේ කරලා තියනවා හැබැයි

    මම නන් කියන්නෙ බෝඩ් උස්සනවට වඩා වැඩක් වෙයි ලගම තියෙන දේවාලෙට ගිහින් හොදට දෙස් දෙවොල් තියල පොල් ගහල මිරිස් අබරල යාතිකාවක් කරා නන්. ඕවට ඕකුන් සෑහෙන්න බයයි. උබල විස්වාස නොකරට කමක් නෑ විස්වාස කරන උන්ට ඕව දැනෙනව.
    අන්න එකයි ලක්ෂයක් විතර ගිහින් කාලි දේවාලේ ඉස්සරහ මොකක් හරි කළා නම් ඔය පෝස්ටර් වලට වඩා හොද දෙයක් වෙනවා. මුන් අම්බ බයයි ඕවගේ ඒවාට
    ------ Post added on Mar 31, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: B.Chat