<3 සපුරා තහනම් ආදරේ මට නම්.... <3
සපුරා තහනම් ආදරේ මට නම්....
නෙතු පියා ගන්න සදහට ටික දිනයි තියෙන්නේ...
නොදෑන එය නුබ විමසුවත් ආදරෙයි දෑයි ඔබට මන්...
අතරමන් වි ගොලු උනේ ආදරේ නිසා මන්...
මගෙ අවසන් හුස්ම තුරුල් කර මියෙන තුරා ඉන්නවනම්...
ඔබ නිදනා යහන් සමිපේ සුසුමක් වි පාවෙන්නම්...
බවයෙන් බවේ හිමිමග බලා නුබ එයි කියා...
හීතල මගෙ දෙතොල් අගට වටෙනා උනු කදුලෑල් පේලී...
දුකයි සිතට ඈස් වහ ගන්නට නුබ ලග සිටින වෙලේදී...
බවයෙන් බවේ හිමි මග බලා නුබ එයි කියා...
Oyalata danenana dee mata kiyanna.
thank you