3/3 ආණ්ඩුවටද ,

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවද ඔහු පැවසීය.

    මෙය අතර අරලියගහ මන්දිරයේදී පිරිසක් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාවක දී ඔහුද සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වනු ඇති බවයි.


    දැන් වත් රිවස් නොකර හරියට ස'කිව්ව.. එකක් ගහයි ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    අනුර රනිල් සජිත් තුන් දෙනා ගිහින් 225ම හදාගත්තත් වෙනස් නොවන එකම නියතය, පතෝල නන්දෙට වැඩ බෑ.
     
    • Haha
    Reactions: Sri_Sampath