<3 <3 මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව &l

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
<3 <3 මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව &l

I GOT THIS FROM EMAIL.........

sorry if it is repost


20100307085936498_1.jpg

මිල්ටන්මල්ලවාරච්චිගේනොකියූආදරකතාව

සුවිසල්මැදුරේවිදුලිආලෝකයෙන්පළාතමඑළියවීඇත .. කලකටඉහතඉතාදුගීජිවිතයක්ගතකලමුදලාලිදැන්වියාපාරිකලොවේදැවැන්තයෙක්වීහමාරය . එයඔහුගේකැපවීමසහවාසනාගුණයේප්රතිපලයකි . කොතරම්ඉහලතලයකසිටියත්නිතරමමොහුපැදුරුසජ්ජකණ්ඩායම්. නිවසටගෙන්වාසාජ්ජපැවැත්වීමපුරුද්දක්කරගෙනසිටියේය. මොහුඉතාමතදින්සංගීතයටඇලුම්කලබැවිනි .. එබැවින්සතියකටසැරයක්වත්මෙමනිවසේපැදුරුසජ්ජයක්පැවැත්වීමඅනිවාර්යයෙන්සිදුවිය...

ඔහුගේදුවඅපිඇයමධුයනුවෙන්හදුන්වමු.. මධුසංගීතයටඅලුම්කලේනැත . පියාගේමේමආසාවකමකටනැතිපිස්සුවැඩක්ලෙසඇයසිතුවය . තමපියාඔහුගේතත්වයටනොගැලපෙනදෙයකටඇබ්බැහිවීඇතැයිසිතූඇයනිතරමපිලිබදවඇගේඅකමැත්තප්රකාශකළේය.. මෙන්මතමනිවසටපැමිණෙනපැදුරුසාජ්ජකණ්ඩායම්ඇයනොරිස්සුවේය... අඩුතරමින්ඇයසාජ්ජබැලීමටවත්ගියේනැත

පැදුරුසජ්ජයක්පැවැත්වෙනදිනකඇය .. උඩුමහලේබැල්කනියටවීහුදකලාවසිටිඅතරනිවසතුලසජ්ජයේසාමාජිකයෙක්ව්සින්ගායනාකලමනරම්හින්දිගීතයක්ඇයටයන්තමින්ඇසුනි.. ඇයඑමගීතයටප්රියකලාය.. එමගීතයෙන්පසුවඑමගායනාකණ්ඩායමේසමාජිකයතවත්මියුරුහින්දිගීතකිහිපයක්ඒකදිගටමගයනාකලේය .. ඔහුගේමියුරුහඩඇගේසිත්ගත්අතරඇයඑමහඩටප්රියකලාය..

එදාසිටඇයඑමහඩඇසෙනදිනවලට . සදලුතලයටගොස්ඔහුගයනගීතරසවිදීමටහුරුවීසිටියේය . එහෙත්තවමඇයඔහුගේරුවදැකනැත.. දිනක්ඇයටමේමලයාන්විතකටහඩක්හිමිපුද්ගලයාකව්දැයිබැලීමටආශාවක්ඇතිවිය.. ඔහුගීතයක්ගයනවිටඋඩුමහලේසිටසාජ්ජයදෙසබැලුවේඔහුකව්දැයිදැකගැනීමේආශාවෙනි...

දෑස්පියාගෙනදැහැනටසමවැදුනුඅයුරින්ගයනාකරන . කොණ්ඩයපොකුටුසුදුඋසතරුණයෙක්ඇයටදැකගැනීමටහැකිවිය . ඔහුගේරුවදඇයගේසිත්ගත්තේය .. එදාසිටඇයඑමහඩටදහඩහිමිතරුණයාටදසිතින්පෙම්කිරීම්ටපෙලබුනි .. ඔහුගීගයනසැමදිනකමඋඩුමහලේසිටඔහුදෙසබලාගෙනසිටීමඇයගේපුරුද්දක්වීතිබුණි .


 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
දිනක්ගයනාකරනවිටඅහම්බෙකින්ඔහුටඇයවදැකගැනීමටහැකිවිය . තමන්දෙසදැඩිඋවමනාවෙන්බලාසිටිනරුවැත්තියදෙසඔහුත්බැලුවේය . දෙදෙනාගේමසිව්නෙත්එකටයාවුනි . ඇයසිනාසුනිඔහුත්පෙරලාඇයටසිනාසුනිනෙත්වලසංසාරගතබැදීමක්ඔහුදකින්නටඇත .. එත්කාගේකව්දැයිඔහුනොදනී...

මේවගේදිනක්නෑඑන්නේ - කොහේලදක්දෝනෑදන්නේ...
පෑරිදීසිනාකැන්දෑසේ - මාසිතින්මැකිලායානොවේ ....

එදාසිටපැදුරුසාජ්ජපැවැත්වෙනසැමදිනකමඔවුන්දෙදෙනානෙත්වලින්කථාකලෙය .සිතින්දෙදෙනාමදෙදෙනාටආදරයකළේය . තවත්මෙයසිතතුලසිරකරගෙනසිටීමටඅපොහොසත්වූඇයලිපියකින්මෙයඔහුටදැන්වූයේය.. එහෙත්තරුණයාඑයපිළිගැනීමටබියවිය . එයටහේතුවමුදලාලිගේසිතුම්පැතුම්ගැනඔහුදැනසිටිනිසාවියයුතුය . තමාවැනිදුප්පත්තරුණයෙක්ටඔහුතමදියණියසරණපාවාදීමටකිසිදිනෙකකැමැතිනොවනවගඔහුදැනසිටියාවියහැක.

එහෙත්අවසානයේඇයජයගත්තාය .. ඇයගේබලවත්පෙරැත්තයමතඇගේආදරයපිලිගැනීමටඔහුටසිදුවිය . කිසිදිනෙකඔහුවඅතහැරනොයනබවටඇයපොරොන්දුවිය.. කෙදිනකහෝඇයවවිවාහකරගන්නාබවටඔහුපොරොන්දුවිය..

දිනකරන්සළුපලදාසදනැගීහෝරාවෙන් ....
පැමිණඔබගෙනයමිකුමරියේපෙම්දෝලාවෙන් ......................

දෙදෙනාගේප්රේමයකාටත්රහසේබොහෝකාලයක්දළුලාවැඩුනි.. එහෙත්වැඩිකාලයක්ලොවටරහසේමෙමපෙම්පලහිලව්වපවත්වාගෙනයාමටදෙදෙනාටහැකියාවක්ලැබුනේනැත.. ආදරයත්කැස්සත්වසන්කලනොහැකියියනකියමනසනාථකරමින්ඔවුන්ගේරහසපියාටදැනගැනීමටලැබුණි ..
මෙයදැනගත්විටමුදලාලියක්ෂාවේශවිය.. ඔහුදෙදෙනාටමනවත්වනලෙසතදින්අවවාදකළේය.. මෙයනතරකිරීමටඔහුනොගත්උත්සහයක්නැත.. ඔහුදියණියටනිවසින්එලියටයාමපවාතහනම්කළේය..එහෙත්ඔවුන්දෙදෙනාගේසිත්වලඇතිප්රේමයතහනම්කිරීමටපියාඅපොහොසත්ය..

මගේපාලුලෝකයේතනිවූමේම ... සක්විතිරජුන්හමුවේනැතහිසනම ..
සිතුවිලිමගේහසුරාගතහැකනමා .. මටදුකහිතෙන්නේඔබගැනතමා ..

 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මේසම්බන්දයෙන්මුදලාලිගත්සියළුපියවරඅසාර්ථකවිය . තරුණයාටකොයිතරම්අවවාදකලත්තර්ජනයකලත්පලක්නොවුනි .. අවසානයේදියණියකාමරයේසිරකළඅතර .. පැදුරුසාජ්ජකණ්ඩායමසමගනිවසටඑනමේමතරුණයාටනැවතනිවසටඒමතහනම්විය.. එදාසිටඔහුටසුවිසල්මැදුරේදොරවැසුනි..

මැදුරේදොරගුළුලුනියා ... අදුරේමාතනිවූනියා...
මටසිහිවෙනවා .. මේදැන්වාගේනෑමාහැඩුවේඑදා...
රන්මසුනැහැකියාමාදිලිදුයිකියාකිවා....මටතවමතකයිඒවා ...

තමන්ගේදුප්පත්කමනිසාමුදලාලිමෙමසම්බන්දයටකැමැතිනොවනබවඔහුටවැටහුනි.. එහෙත්කිසිදිනෙකඇයවඅමතකකිරීමේහැකියාවක්ඔහුටනැත..

මේඅතරපියාඔහුටහැකිඋපරිමයෙන්ක්රියාකලත්දෙදෙනාගේසිත්වෙනස්කිරීමටඔහුටනොහැකිවීය.. සියලුවෑයම්අසාර්ථකවීහෙම්බත්වීසිටිමොහුට .. අමුතුමඋපායක්කල්පනාවිය. එතැන්පටන්ඔහුක්රියාකලේවෙනස්ආකාරයකටය . මෙතුවක්ක්රියාකලආකාරයසහමුලින්මකණපිටපෙරලුනාවැනිය.. නැවතත්සංගීතකණ්ඩායමසමගතරුණයාටනිවසටඒමටඅවසරලැබුණි ..
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මෙතෙක්නිවාසඅඩස්සියේසිටිතරුණියටක්රමක්රමයෙන්තමසුපුරුදුනිදහසබුක්තිවිදිමටදඅවකාශයලැබුණි..

මෙයින්උපරිමප්රයෝජනගත්පෙම්වතුන්නැවතත්ප්රේමයෙන්වෙලුනිමෙතෙක්ඔවුන්ටතිබුඑකමබාදකයත්තුරන්වීඇතිබැවින්දැන්ඔවුන්ටබියවීමටකිසිමහේතුවක්නැත .. මේඅතරපියාමොවුන්දෙපලටගේඑක්වීමටතමන්ගේඅකමැත්තක්නැතිබවප්රකාශකලේය..

එහෙත්තරුණයාටපියාගේපොරොන්දුවකටයටත්වීමටසිදුවිය . තරුණයත්ඔවුන්ගේමට්ටමටසමානතරමකපොහොසතෙකුවීයයුතුබවත්පැවසූපියාඑතෙරරටකරැකියාවක්ඔහුටසොයාදීඑහිපිටත්කළේය .. නැවතත්වසරකිහිපයකින්සියරටටපැමිණිපසුවිවාහයසිදුකරදෙනබවපැවසුවේය .. දෙමාපියඅසිර්වාදයඇතිවඑක්වීමටලැබීමබග්යක්ලෙසසිතුදෙදෙනාඑයටකැමැතිවීය .. නැවතසියරටටපැමිණඇයගේඅතගැනීමේබලාපොරොත්තුවඔහුවෙනත්රටකටයාමටගුවන්තොටුපොළබලාපිටත්විය ...

ඒදාරැගුවන්තොටුපොලේදිමා ...
වෙන්වීගියේ..... සිතකින්නොවේ ......
දුරුරටකතනිවීසිටියත්ඔහුඑයසතුටින්විදගත්තේ . සියලුදුක්දොම්නස්විදින්නේඇයනිසාබවසිතමිනි.. එමකාලයේපණිවිඩයැවීමේප්රධානමක්රමයවුයේලිපිමාර්ගයෙනිඔහුඉඩලැබෙනසැමවිටමඇයටලිපිලීවේය .. ඇයගෙන්ලිපිඑනතුරුමගබැලුවේය .. එහිදීඔහුගේඑකමසතුටවුයේඇයසිහිකරමින්ලිපිලිවීමයි..

මධුමලලෙසමුදුමගේප්රියදරමිහිරාවියවෙතටයි ...
ඔබසිහිකරකර ..ඔබටලියනඒකමටඇතිඒකසතුටයි ....


එහෙත්වැඩිකාලයක්දෙදෙනාටලිපිගනුදෙනුවකිරීමටඉඩලැබුනේනැත . පියාවනවිටඔහුගේසැලැස්මක්රියාවටනංවමින්සිටියේය .. ඔහුදියණියගේනමටඑනලිපිඇයටලැබෙනඒකවැළකුවේය..එමෙන්මඇයවිසින්තැපැල්කරනලිපිඔහුටනොයනලෙසඔහුගේබලපුලුවන්කාරකම්ප්රයෝජනයටගනිමින්වැළකුවේය..


කිසිදුතොරතුරක්දැනගැනීමටනොහැකිවඅසරණවසිටිනදියණියගේසිතටවිසබීජදැමීමටපියාපටන්ගත්තේඑතැන්සිටය.. ඔහුවෙනත්තරුණියකහාහාදබවපවසමින්දියණියගේසිතවෙනස්කිරීමටඋත්සහකලපියාඅවසානයේජයගත්තේය .දියණියගේසිතවෙනස්වූවිගසඑයින්ප්රයෝජනගන්නසිතු . පියාතමපවුලටගැලපෙනතරුනයෙක්වඇයටයෝජනාකළේය .. දැඩිලෙසකලකිරීමටපත්වසිටිනතරුණියඑමයෝජනාවටකැමැතිවීය... බලන්නපිවිතුරුආදරයක්දෙකඩකරමින්මුලාවජයගත්අපුරුව...


 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මේඅතරකිසිදුතොරතුරක්දැනගැනීමටනොහැකිවසිටිතරුණයාටඅවසානයේදැනගැනීමටලැබෙන්නේඔහුපනමෙන්ආදරයකලතරුණියපොහොසත්තරුණයෙකුහාලගදිවිවාහවීමටයනබවයි .. මෙයින්දැඩිදුකටපත්තරුණයාටකලහැකිකිසිදෙයක්නැත .. ගිවිසුම්කාලයඅවසානවනතුරුනැවතසියරටබලයාමටදඔහුටහැකියාවක්නොමැත .. ඉතාමත්දුක්බිතවූතරුණයාටකළහැකිඑකමදේසිතින්ඇයටසුභපැතීමපමණි....

අදහෙටඔබමාඅතහැරයනබවදැනගන්නටලැබුනා - රහසින්මටඇසුණා..
ඔබරවටානැත .. ඔබහඩවානැත ...
දැනදැනමානම්වැරදිකරේ නැත ...
ඔබගැනමටපුදුමයි .....
වෙනසකතතුනොහැගෙයි....


එයිටකාලයකටපසුඔහුනැවතමව්රටටපැමිණියත්වනවිටඔහුගේපෙම්වතියවිවාහවීඅවසානය... එහෙත්දිනක්දෙදෙනාඅහම්බෙන්මුණගැසීකතාකරනවිටතමයිඔවුන්දෙදෙනාටමවැටහෙන්නේපියාතමන්වමුලාකරඔහුගේඅදහසඉටුකරගත්වහ... එහෙත්දැන්ඔවුන්ටකලහැකියමක්නැතදුකදරාගෙනවෙන්වීමහැරෙන්නටඇයදැන්විවාහකය ..

අවසරනැතමටඔබේඅතගන්නටබැමිබැදඇතලොවසතරදෙසින් ...
එනමුදුඋපදිනහැමබවයකදිමමමඔබහිමිකරගනිමිලදේ ...

පසුවඔහුඉතාමත්ජනප්රියගායකයෙක්බවටපත්වෙනවා .. ඔහුගේලයාන්විතකටහඩටදහස්ගනන්ජනතාවආදරයකරනවා .. එහෙත්ප්රථමප්රේමයෙන්පරාජයවීලැබූඅත්දැකීමමනසින්මැකීමටඔහුඅපොහොසත්එමනිසාමදෝඔහුමත්පැන්පානයකිරීමටපෙලබෙනවා... මෙන්මඔහුගයනාකලගීතවලඔහුවිදිවිරහවකැටිවීතිබෙනවාහරිමඅපුරුවට..

අවසානයේමේඅග්රගණයේපුද්ගයාඅසනීපවීමියයනවා.. එයත්හරිඅපුරුසිදුවීමක්විදියටමක්නිසාදයත්ඔහුමියයන්නේඔහුපනමෙන්ආදරයකරඔහුටහිමිකරගැනීමටනොහැකිවූපෙම්වතියටඅයිතිනවලෝකරෝහලේරෝහල්කාමරයක්තුලඇයගේඇස්ඉදිරිපිටදීමවීමයි ..


මරුකතරේමිනිස්පුරේ
කොතැනකවේවා
මෙතේබුදුන්පාමුලඔබ
නෙළුමක්වේවා.....
 

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Ube Bappada Dan Oke Space Thiyanne?? Aththanam Aththa Kiyapan.. Boru nam Boru Kiyapan.. UBATA MOL DA??? :rolleyes::rolleyes::rolleyes::nerd:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    copy paste karala danakota wath eka hariyata dapan machan :)

    repost but thanks for share it because it is really nice story