3% daka thethwei.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,129
    8,507
    113

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම

    NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ ?

    මට රනිල් සජිත් නාමල් කවුරු දින්නත් කමක් නෑ.

    ජෙප්පෝ නම් එපා. කැරි ජෙප්පෝ සාපයක්.

    ඒකනේ😹😹

    NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
    මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු

    මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්🤣

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
    Ado ponil nemeda dan 🤭
     
    • Love
    • Haha
    Reactions: SLK_sri and gama22

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,672
    27,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මන් නම් කියන්නෙ හැමෝම npp එකට දෙන්න කියලා. ලබන පාර කැමති එකෙක්ට දීපල්ලා. ඔච්චරම කියන එකේ මුන් බලය ලැබුනම මොකද කරන්නෙ තියලවත් බලන්න දීපල්ලා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,507
    113
    මන් නම් කියන්නෙ හැමෝම npp එකට දෙන්න කියලා. ලබන පාර කැමති එකෙක්ට දීපල්ලා. ඔච්චරම කියන එකේ මුන් බලය ලැබුනම මොකද කරන්නෙ තියලවත් බලන්න දීපල්ලා
    Uda inna un kamathi ponila nemeda dan lokka wenne 🤭
     
    gama22

    Well-known member
  • IMG-20240916-WA0002.jpg

    NPP හින්දා..........
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,234
    113
    දෙහිවල
    මන් නම් කියන්නෙ හැමෝම npp එකට දෙන්න කියලා. ලබන පාර කැමති එකෙක්ට දීපල්ලා. ඔච්චරම කියන එකේ මුන් බලය ලැබුනම මොකද කරන්නෙ තියලවත් බලන්න දීපල්ලා
    එහෙම කියලා දැන් ගැලවෙන්න බැහැ. අපි බලන් ඉන්නේ #එලCAFFE