මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    එක පොන්නයෙක්ටවත් කොන්දක් නැහැ බාන්. ඔය සේරම වැල් බයිල එනකන් තමයි ආවම අර අහින්සක මනුස්සයෝ ලන්කාවට ඒවන ඒවටික අරවගේම හොරාකාල 5 ක් ඉදලා යනවා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
    බොලගෙ අම්මට ලයිසන් එක අරන් දීල තමයි සල්ලි හොයන්නෙ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,187
    826
    113

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම

    මුල ඉදන් ආයේ ආයේ හැමදේම කියන්න බැහැ බන් ... උන් කියවන වීඩියෝ ටිකක් බලපන් ... ප්‍රශ්නෙට උත්තරේ ඇති
    කන්න බොන්න නෙමේ ණය ගන්න ඕනේ .. ආයෝජනය කරන්න යි ණය ගන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ ?
    සරලයි, සජිය වගේ හිත දිනාගෙන පුක දිදී හිඟා කන්න යන්නේ නෑ, ධනපතියෙක් අහුවුනාම ඔලුවට ගල් කටස් එක තියලා ඌව බය කරලා සල්ලි ටික ගන්නවා. තාම ඕවා ජෙප්පන්ගේ මසල් මෙමරි එකේ තියෙනවා පොඩි stimulation එකක් දුන්න ගමන් ඔය පුරුදු ඔක්කොම උඩට එනවා.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,187
    826
    113
    සරලයි, සජිය වගේ හිත දිනාගෙන පුක දිදී හිඟා කන්න යන්නේ නෑ, ධනපතියෙක් අහුවුනාම ඔලුවට ගල් කටස් එක තියලා ඌව බය කරලා සල්ලි ටික ගන්නවා. තාම ඕවා ජෙප්පන්ගේ මසල් මෙමරි එකේ තියෙනවා පොඩි stimulation එකක් දුන්න ගමන් ඔය පුරුදු ඔක්කොම උඩට එනවා.

    90 ඉදන් , 2024 වෙනකන් උන් දේශපාලනය කරා ... ඔහොම දේවල් උනාද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මුල ඉදන් ආයේ ආයේ හැමදේම කියන්න බැහැ බන් ... උන් කියවන වීඩියෝ ටිකක් බලපන් ... ප්‍රශ්නෙට උත්තරේ ඇති
    කන්න බොන්න නෙමේ ණය ගන්න ඕනේ .. ආයෝජනය කරන්න යි ණය ගන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ .
    අනේ උඹලගේ සුරංගනා කතා. ආයෝජනය කරන්න තියා ගන්න කන්න බොන්නත් ණය ගන්න වෙලා තියෙන්නේ මේ රටේ. උඹලම එකපාරටම tax අයින් කරලා මිනිස්සුන්ට කන්න බොන්නත් නැති කරන්නයි යන්නේ.
     
    • Like
    Reactions: Mr Bones and AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    මුල ඉදන් ආයේ ආයේ හැමදේම කියන්න බැහැ බන් ... උන් කියවන වීඩියෝ ටිකක් බලපන් ... ප්‍රශ්නෙට උත්තරේ ඇති
    කන්න බොන්න නෙමේ ණය ගන්න ඕනේ .. ආයෝජනය කරන්න යි ණය ගන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ .
    NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
    මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු

    මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    90 ඉදන් , 2024 වෙනකන් උන් දේශපාලනය කරා ... ඔහොම දේවල් උනාද
    උන්ට හරි හමන් බලයක් හම්බුනානම් බලාගන්න තිබ්බා. මම කියන්නේ නෑ ඕකුන් බලයට ආපු ගමන් ඕවා කරන්න ගනී කියලා. හැබැයි වැඩේ කරන්න පටන් අරන් ටික කලක් යද්දි ඕකුන්ට තේරෙනවා ප්‍රායෝගිකව වැඩේ පොතේ හැටියට කරගන්න බැහැයි කියලා. එතකොට තමයි භිෂණය පටන් ගන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,917
    1
    58,882
    113
    Mother Earth
    සරලයි, සජිය වගේ හිත දිනාගෙන පුක දිදී හිඟා කන්න යන්නේ නෑ, ධනපතියෙක් අහුවුනාම ඔලුවට ගල් කටස් එක තියලා ඌව බය කරලා සල්ලි ටික ගන්නවා. තාම ඕවා ජෙප්පන්ගේ මසල් මෙමරි එකේ තියෙනවා පොඩි stimulation එකක් දුන්න ගමන් ඔය පුරුදු ඔක්කොම උඩට එනවා.
    😄😄😄
     
    • Like
    Reactions: AKI-SL

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,907
    6,290
    113
    kandy
    ණය වලින් මිරිකිච්ච රට තවත් ආධාර ණය අරගෙන හිගා කන තත්වෙට ගෙන්න නේද මුට මේ ඕනේ

    Nikan ganna ekai
    Nikan dena ekai
    Thama muge purudda. Nikama!!!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
    මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු

    මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්🤣
    අන්තිමට ඔතනින් තමයි නතර වෙන්නේ. IMF agreement එකෙන් අයින් වෙයි මිනිස්සුන්ට බොරු බිල්ලෙක් මවලා. ඊට පස්සේ උඩ පැනගෙන සල්ලි අච්චු ගහයි. අන්තිම ලංකාව සීයේරා ලියෝන් වගේ කරලා මුං ඒකාධිපති පාලනයක් අරන් යයි නැත්තං වෙන දියුණු රටකට පැනලා යයි.
     
    • Sad
    • Like
    Reactions: AKI-SL and 2osama