3 idiots-Life's Learning.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Meke kiyala tiyana ewwa awiwaadmakai :D Tharka karanna kisima deyak na 100% true :D Ara uba eka part ekak borui kiwwa neda ;) Ape amma doctor kenek mama oya scene eka ahuwa eyaagen. Eya kiyanne onama daruwek samahara wachan walata respond karanawa kiyala :yes: E hinda mamanun kiyanne na e All izz well kiyala ekata respond karapu eka 100% borui kiyala
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    kathawa aththa.. +4 Rep magen !!!
    TNX machan!

    Meke kiyala tiyana ewwa awiwaadmakai :D Tharka karanna kisima deyak na 100% true :D Ara uba eka part ekak borui kiwwa neda ;) Ape amma doctor kenek mama oya scene eka ahuwa eyaagen. Eya kiyanne onama daruwek samahara wachan walata respond karanawa kiyala :yes: E hinda mamanun kiyanne na e All izz well kiyala ekata respond karapu eka 100% borui kiyala

    වෙන්න පුලුවන් මචං. අපි ඉතින් එහෙම එකක් දන්නෙ නෑ නේ. එක නිකන් මම වගේ සාමාන්‍ය කෙනෙකුට පේන්නේ එහෙමයි. එත් මමත් අහල තියනව ගර්භනී අවස්ථාවෙදී ශාස්ත්‍රීය සංගීතය අහන්න සලස්වන එක හොදයි කියල. එකේ දරුවගේ මොලේ සෛල හොදට ක්‍රියාත්මක වෙනවලු.
    බොහොම ස්තූති කියලා දුන්නට මචං :)
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මේක අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තූතියි යාලුවා!!එත් ඔයා කියන කතාවට මට එකඟ වෙන්න බැහැ.මම එකක් නෑර හැම හින්දි ෆිල්ම් එකක්ම් බලන කෙනෙක්. ඔයා ඔඅය කියන කෙල්ලෙක් වෙනුවෙන් ගහ ගන්න ෆිල්ම්ස් හැදුවෙ ඉස්සර බන්.දැන් ඒ පැත්තට යන ෆිල්ම්ස් අඩුයි.හොයා ගන්න බැරි තරම්.දැන් යන්නෙ වෙනම සයිඩ් එකකට!!:yes::yes::yes:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේක අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තූතියි යාලුවා!!එත් ඔයා කියන කතාවට මට එකඟ වෙන්න බැහැ.මම එකක් නෑර හැම හින්දි ෆිල්ම් එකක්ම් බලන කෙනෙක්. ඔයා ඔඅය කියන කෙල්ලෙක් වෙනුවෙන් ගහ ගන්න ෆිල්ම්ස් හැදුවෙ ඉස්සර බන්.දැන් ඒ පැත්තට යන ෆිල්ම්ස් අඩුයි.හොයා ගන්න බැරි තරම්.දැන් යන්නෙ වෙනම සයිඩ් එකකට!!:yes::yes::yes:
    එකනම් ඇත්ත කියල මම පිලි ගන්නවා මචං. මම කියපු විදිහේ ෆිල්ම්ස් නම් දැන් එනව අඩුයි, එත් දැන් එන එවා ටිකක් අමුතුම තාලේ එවා කියලා පේනවා. මම හිතාගෙන ඉන්නවා 'රාවන්' බලන්න. ටිකක් වෙනස් විදිහක කතාවක් කියලා පේනවා.

    ++ රෙප් දෙන්න බැහැලු බන්!! :(
    මමත් උඹට දැන් දවස් ගානක ඉදලා රෙප් දෙන්න උත්සහ කරනවා මචං. තාම බැහැලුනේ. :) :) :) ;) ;) ;)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    me films eke aththatama kathandara 2k yanawa...
    kochchara pandithayo hitiyath mewage ekak karanna thama lankawe ewunta bari wuna
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    එකනම් ඇත්ත කියල මම පිලි ගන්නවා මචං. මම කියපු විදිහේ ෆිල්ම්ස් නම් දැන් එනව අඩුයි, එත් දැන් එන එවා ටිකක් අමුතුම තාලේ එවා කියලා පේනවා. මම හිතාගෙන ඉන්නවා 'රාවන්' බලන්න. ටිකක් වෙනස් විදිහක කතාවක් කියලා පේනවා.
    එල.ඒක අමුතුම එකක් වෙයි වගෙ.

    මමත් උඹට දැන් දවස් ගානක ඉදලා රෙප් දෙන්න උත්සහ කරනවා මචං. තාම බැහැලුනේ. :) :) :) ;) ;) ;)

    ආ.... ඕක පස්සෙ බැරි යැ!! ;)
     
    topcat1

    Member
    Apr 15, 2008
    235
    6
    0
    WONDERFUL THREAD MACHAN...I LOVED THE FILM FROM THE BOTTOM OF MY HEART IT CHANGE MY LIFE TO A CERTAIN DEGREE AS WELL....WITH THE POINT THAT U DONT AGREE IN THE FILM IM WONT DISAGREE WITH U BUT ITS SCIENTIFICALLY PROVEN THAT TODDLERS OR INFANTS USE TO RECOGNIZE THE VOICES THAT THEY HEAR WHEN THEY ARE AROUND 7 T0 9 MONTHS INSIDE THE WOMB(NOT FULLY BUT SLIGHT RECOGNITION)