ඇන්ටිගේ-බෝඩිම

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුණු රසට සමාජයේ තියෙන ඉල්ලුම පේන ලිපියක්. මොනවහරි හිතට එන කුණු ගොඩක් ලියනවා අතන මෙහෙමයි, මෙතන හරමයි කියල. වැඩේ කියන්නේ මේවා පත්තරෙත් දාන ඒක

    exactly. me thiyana dewal walin 99.99% boru.
     
    • Like
    Reactions: Tyrion Lannister

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    මේක තනිකර campus කෙල්ලෝ ඉලක්ක කරගෙන අතිශෝක්තියෙන් ලියල තියන මඩ කතාවක්. මේ වගේ කුණු කතා fantacy හදල ලියපුවහම හොදට පත්තර විකුණා ගන්ට පුළුවන්. සල්ලි හොයනවා නම් campus කෙල්ලෙක්ට, කොල්ලෙක්ට ගොඩක් ක්‍රම තියනවා, මහපොළ ලැබෙනවා. අනික මූ කියන විදිහට කොහේ හරි ඉන්න ගණිකාවක් තමන් campus කෙල්ලෙක් කියල කිව්වම පිලි ගන්ට ඕනෙද? , සමහර විට ඒකත් marketing trick එකක් වෙන්ට පුළුවන්. වැඩිපුර ගානක් කඩා ගන්ට අනික අනුකම්පාව දිනා ගන්ට. උඹලත් මේවා විශ්වාස කරනවනේ? පත්තර කාරයෝ, ගොසිප් කාරයෝ, facebook page කාරයෝ අම්මා උනත් විකුණලා කතා ලියයි, පත්තරේ විකිනෙනවනම්, views වැටෙනවනම්, likes හම්බෙනවනම්.

    නොදකින්....
     
    • Like
    Reactions: sidathsaumya

    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa

    :yes::yes::yes::yes:
     
    කුණු රසට සමාජයේ තියෙන ඉල්ලුම පේන ලිපියක්. මොනවහරි හිතට එන කුණු ගොඩක් ලියනවා අතන මෙහෙමයි, මෙතන හරමයි කියල. වැඩේ කියන්නේ මේවා පත්තරෙත් දාන ඒක

    සහතික ඇත්ත මචෝ. මොනවා හරි ලියල පත්තරේ විකුණා ගන්න ඕනි කියන තැන තමා ඉන්න, රෑට ගෙදර ගිහින් හිතෙන දේවල් උදේට ඇවිත් ලියනවද කොහේද.

    AnswersToWife-05-1.gif
     
    • Like
    Reactions: Tyrion Lannister

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    campus වල කෙල්ලෝ ඕවට යන්නේ නැහැ බන්. ගොඩක් නයිට් ක්ලැබ් වල මසාජ් පොට් වල ඔය කෙල්ලෝ කියන්නේ බොරු. ඇහුවොත් කියනවා ඉගෙන ගන්නවලු කැම්පස් එකේ. බොරු නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    මේකේ අති ශෝක්තියකුත් තියනවා. මේකේ කියන හැටියටඋසස් අද්ද්යපනය කරන බහුතරය ගනිකාවේ වගේ. අනිඅක් මේඩ්ඩියකට සල්ලි හොයන්න් ඇග විකුණන්න ඕන නැ උන්ට ටියුෂන් දීලා හොද ගානක් හොයා ගැන පුළුවන්. එක නිසා එකතාව ඇත්ත වෙන්න බැ. එහෙමන් සයිටම් එකේ කෙල්ලෙක්ද දැනේ නැ AL A, B නැති.
    කතාව ටිකක් ඇත්ත.. ගාමන්ට් කෙල්ලො තමා බන්.. කැම්පස් කෙල්ලො නම් හිතන්න අමාරුයි. ඕනෙ නම් ආටො ඉදී. අනිත් උන්ට ඕක කලත් කාලයක් කරන්න බෑ. මොකද කැම්පස් වල ගැන්සි මනෙ ඉන්නෙ. පැය 24 තනියම ඉන්නෙ කලාතුරකින් නෙ. පොඩි කෙල්ලො නම් ඉන්නව. ඒක ඇත්ත. දුර පළාවත් වලින් කොළබ ඇවිත් අහු උන උන් තමා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත මචන්. ඔය වගේ දේවල් ගොඩක් ගියා මීට කලිනුත්. ඕනේ නම් ඔහොම campus කෙල්ලෝ ටික දෙනෙක් ඇති මූ ඒක බෝඩින් වෙලා ඉන්න මුළු ගෑනු සන්හතියටම දාල/.

    මේක තනිකර campus කෙල්ලෝ ඉලක්ක කරගෙන අතිශෝක්තියෙන් ලියල තියන මඩ කතාවක්. මේ වගේ කුණු කතා fantacy හදල ලියපුවහම හොදට පත්තර විකුණා ගන්ට පුළුවන්. සල්ලි හොයනවා නම් campus කෙල්ලෙක්ට, කොල්ලෙක්ට ගොඩක් ක්‍රම තියනවා, මහපොළ ලැබෙනවා. අනික මූ කියන විදිහට කොහේ හරි ඉන්න ගණිකාවක් තමන් campus කෙල්ලෙක් කියල කිව්වම පිලි ගන්ට ඕනෙද? , සමහර විට ඒකත් marketing trick එකක් වෙන්ට පුළුවන්. වැඩිපුර ගානක් කඩා ගන්ට අනික අනුකම්පාව දිනා ගන්ට. උඹලත් මේවා විශ්වාස කරනවනේ? පත්තර කාරයෝ, ගොසිප් කාරයෝ, facebook page කාරයෝ අම්මා උනත් විකුණලා කතා ලියයි, පත්තරේ විකිනෙනවනම්, views වැටෙනවනම්, likes හම්බෙනවනම්.

    නොදකින්....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක තනිකර campus කෙල්ලෝ ඉලක්ක කරගෙන අතිශෝක්තියෙන් ලියල තියන මඩ කතාවක්. මේ වගේ කුණු කතා fantacy හදල ලියපුවහම හොදට පත්තර විකුණා ගන්ට පුළුවන්. සල්ලි හොයනවා නම් campus කෙල්ලෙක්ට, කොල්ලෙක්ට ගොඩක් ක්‍රම තියනවා, මහපොළ ලැබෙනවා. අනික මූ කියන විදිහට කොහේ හරි ඉන්න ගණිකාවක් තමන් campus කෙල්ලෙක් කියල කිව්වම පිලි ගන්ට ඕනෙද? , සමහර විට ඒකත් marketing trick එකක් වෙන්ට පුළුවන්. වැඩිපුර ගානක් කඩා ගන්ට අනික අනුකම්පාව දිනා ගන්ට. උඹලත් මේවා විශ්වාස කරනවනේ? පත්තර කාරයෝ, ගොසිප් කාරයෝ, facebook page කාරයෝ අම්මා උනත් විකුණලා කතා ලියයි, පත්තරේ විකිනෙනවනම්, views වැටෙනවනම්, likes හම්බෙනවනම්.

    නොදකින්....

    :yes::yes::yes::yes:

    මූ මේක ලියලා තියෙනේ campus කෙල්ලෝ garment කෙල්ලෝ ගානට දාල.