Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    3 idiots film එක නැද්ද බං සිංහල සබ් එක්කහොයා ගන්න.... බයිස්කෝප් එල්කේ එකෙයි සූම් එල්කේ සබ් තිබුනටඒකට ගැලපෙන විඩියෝ එක නෑ....
     
    • Like
    Reactions: hide_spider

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    කාලෙකට කලින් download කරපු එකක් තියෙනවා. සබ් එක්ක match වෙනවා. ගත්තේ කොහෙන්ද මතක නෑ
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අර පඩ ශ්ලෝකය ආපහු බලන්න හිතයි. එක සබ්ස් නැතිවත් ශ්ලෝකය හොඳට තේරෙනවා. 😹
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    3 idiots සිංහල version එක :rofl:

    image_9593596ef2.jpg
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    අපෙ අයියල තුන්දෙනා ගැන මොකක් හරි කියල හිතන් බැලුවෙ :lol: :lol:
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,640
    113
    මොනර තැන්න
    3 idiots film එක නැද්ද බං සිංහල සබ් එක්කහොයා ගන්න.... බයිස්කෝප් එල්කේ එකෙයි සූම් එල්කේ සබ් තිබුනටඒකට ගැලපෙන විඩියෝ එක නෑ....
    online website thiynwa subtitle time adjust karana

    https://subtitletools.com/subtitle-sync-shifter

    oya hindi huttawal balanna epa yako , ube lamainuth mongal wela ipadei :ROFLMAO: