3 million jet

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    ubalaga privet jet ekak thiyenawada dan?
    මම ඉතිං මම ප්‍රයිවෙට් ජෙට් එකක් තියනවා කියලා කිවුවෙනැහැ. ඒ උනාට උඹ කමෙන්ට් එක දැම්මෙ ඉතිං උදේ හවස හෙලිකොප්ටර් ගන්න එකෙක් වගේ නේ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    බදුකොටා ඕකේ එන්ජින් කැපෑසිට එකටත් බදු ගහයිද?