3 stupid stages of life....

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    නියම තත්වේ ඕකනේ බං. දැන් අපිට සල්ලි නෑ. ඕනේ තරන් වෙලාව තියනවා. සල්ලි තියන කාලෙට සල්ලි පස්සේ දුවනවා වෙලාව නෑ. වයසට ගියාම ඉතින් පණ නෑ. දුක් වෙනව කරන්න බැරි වෙච්ච දේවල් ගැන.... :yes: