3% ta පදිරි නේහ්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,660
    8,343
    113
    කවුරු මොනවා කිව්වත් මේ පාර දිනන්නේ ජෙප්පෝ තමා.

    පොහොට්ටු අලි ටෙලිපොන් set එකම බනින විදිහට ට්‍රෙන්ඩ් එක කොහෙට ද කියලා හිතා ගන්න පුළුවන් නේ.

    ඔච්චර පොහොට්ටුවොන්ට අලින්ට ටෙලිපොන් කාරයන්ට දිනුම ෂුවර් නම් 3%ට බනින්නේ මොකටද?

    අරගලෙන් පස්සේ පක්ෂ බදාන් හිටිය එක මෝඩකම් කියලා තේරුම් ගත්තා