3 vehicles missing...

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    MaRa 3 vehicles missing...

    මහින්ද හොරාකාපු වාහන ගාන තුනට බැහැල සිංහලු :lol:

    කෝ අර හොරාකාපු වාහන දෙසිය ගාන? කෝ මේ පොන්ජ?



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රවාහන අංශයේ අධ්‍යක්‍ෂකවරයාව සිටි කීර්ති දිසානායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
    ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රථ වාහන වලින් වාහන 3ක් පිළිබද කිසිදු තොරතුරක් නැතිවීම ගැන ප‍්‍රශ්න කිරීමටයි.
    ජිප් රථයක්, මෝටර් රථයක්, මෝටර් බයිසිකලයක් මෙසේ අතුරුදහන්ව ඇති අතර එහි වටිනාකම ලක්‍ෂ 50 ඉක්මවන බවද පොලීසිය කියයි.
    source: adaderana
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    3ක් ආගිය අතක් නෑ 172 ක් ආපහු දීලා නෑ. බයියා ඔක්කොම 752 ක් පාවිච්චි කරලා. දවසට ලක්ශ 265 ක් පිච්චුවෙ ඔහොමයි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    3ක් ආගිය අතක් නෑ 172 ක් ආපහු දීලා නෑ. බයියා ඔක්කොම 752 ක් පාවිච්චි කරලා. දවසට ලක්ශ 265 ක් පිච්චුවෙ ඔහොමයි

    ithin yako 172k apahu deela na kiyanawanam ewa athadanguwata gannawane. athadanguwata ganna barinam e kiyanne ewa athurudahan ne. ithin athurudahan 3ine :rofl:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    15g4ac2.jpg
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    3ක් ආගිය අතක් නෑ 172 ක් ආපහු දීලා නෑ. බයියා ඔක්කොම 752 ක් පාවිච්චි කරලා. දවසට ලක්ශ 265 ක් පිච්චුවෙ ඔහොමයි

    එතකොට ඔය වාහන 700ගානෙම මහින්ද ගිහින් තියෙනවද?
    මහින්ද යටතෙ ආයතන/ අමාත්‍යන්ශ 25ක් තිබ්බ කියල දන්නෙ නෑද්ද?
    ඒවයෙ ලොක්කො ගියේ පයින්ද?

    අනික වාහන ගත්ත උන බාර නොදිපු එකට මහින්ද මහින්ද මොනා කරන්නද? අලුතෙන් ආව ප්‍රවාහන ලොක්ක ගාව ඔක්කොම විස්තර තියෙනවනෙ. ගිහින් අරන් එන්න පුලුවන්නෙහ්.

    ඉදගෙන කතා කලාම ඔහොම වෙනවා.තැලෙනවනෙ. :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ මොකෑ ඩෝ...:shocked:
    අඩෝ මන් ආසවෙන් හිටියේ Bugatti වත් අල්ලනකන් Nisan GTR විතරයි දැකගන්න හම්බුනේ :(