MaRa 3 vehicles missing...
මහින්ද හොරාකාපු වාහන ගාන තුනට බැහැල සිංහලු
කෝ අර හොරාකාපු වාහන දෙසිය ගාන? කෝ මේ පොන්ජ?
මහින්ද හොරාකාපු වාහන ගාන තුනට බැහැල සිංහලු

කෝ අර හොරාකාපු වාහන දෙසිය ගාන? කෝ මේ පොන්ජ?
source: adaderanaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රවාහන අංශයේ අධ්යක්ෂකවරයාව සිටි කීර්ති දිසානායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රථ වාහන වලින් වාහන 3ක් පිළිබද කිසිදු තොරතුරක් නැතිවීම ගැන ප්රශ්න කිරීමටයි.
ජිප් රථයක්, මෝටර් රථයක්, මෝටර් බයිසිකලයක් මෙසේ අතුරුදහන්ව ඇති අතර එහි වටිනාකම ලක්ෂ 50 ඉක්මවන බවද පොලීසිය කියයි.
Last edited:



