30ක් වුණාම හැමදේම එපා වෙන්නේ නැද්ද

ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

  • Yes

    Votes: 77 52.4%
  • No

    Votes: 70 47.6%

  • Total voters
    147

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

    තව ජීවත් වෙන්න තියෙන්නෙත් ජීවත් වුණා වගේ පොඩි කාලයක් වගේ හැඟීමක්. :rolleyes2::rolleyes2:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

    තව ජීවත් වෙන්න තියෙන්නෙත් ජීවත් වුණා වගේ පොඩි කාලයක් වගේ හැඟීමක්. :rolleyes2::rolleyes2:
    මටත් හිතෙනවා බන් එහෙම
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අවුරුදු 30 වෙද්දී එපා වෙනවා නම් උබට 50ක් වෙනකොට සුසයිඩ් කරගන්ඩ හිතෙයි.
    එහෙම නෙවෙන්ඩ අපි ජීවිතේ හැඩ ගස්සගන්ඩ ඕන බන්. ඕක ජීඑවත් වෙන හැමෝටම පොදු දෙයක් නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජීවිතේ ලස්සනම කාලෙත් දුක්විදලා කට්ටකනවා හොදතැනකට එන්න.30 වෙලත් ඒගානට එන්න බැරිව කඹුර කඹුර රස්සා කරද්දි ජීවිතේ එපාවෙනවා සිංහලුන්ට.
    US, UK ,Germany වගේ රටක හිටිය නම් ඔය ප්‍රශ්නෙ නෑ .
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Life eke kalayak rata gihin inna one bn.nattan e life eken wedak ne.lankawe office walata hirawela marila yanawa kiyanne full wasted life rkak

    Aththa kathawa. 95% Sri Lankans la ohoma thamai machan.
    eth inner peace eka ganna rata yanna onema na. Life eka simple kara gaththa nam athi.

    ජීවිතය කෙටියි හැමදේම (රූපය, පරිසරය, තාක්ෂණය ) ඉක්මනට වෙනස් වෙනව කියල නම් තේරෙනව.
     
    • Like
    Reactions: Erzo and acryan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Aththa kathawa. 95% Sri Lankans la ohoma thamai machan.
    eth inner peace eka ganna rata yanna onema na. Life eka simple kara gaththa nam athi.

    ජීවිතය කෙටියි හැමදේම (රූපය, පරිසරය, තාක්ෂණය ) ඉක්මනට වෙනස් වෙනව කියල නම් තේරෙනව.
    E unath bn experiance eka watinawa.meka athulema idala wedak ne.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ජීවිතේ ලස්සනම කාලෙත් දුක්විදලා කට්ටකනවා හොදතැනකට එන්න.30 වෙලත් ඒගානට එන්න බැරිව කඹුර කඹුර රස්සා කරද්දි ජීවිතේ එපාවෙනවා සිංහලුන්ට.
    US, UK ,Germany වගේ රටක හිටිය නම් ඔය ප්‍රශ්නෙ නෑ .
    "හොදතැනකට එන්න" define karapan macho?
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    "හොදතැනකට එන්න" define karapan macho?
    තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
    ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද
     
    • Sad
    • Like
    Reactions: NRTG and Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
    ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද
    Oya okoma tiyena ekekta ethanin ehata mokadda tiyenne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oya okoma tiyena ekekta ethanin ehata mokadda tiyenne
    ඒවා තිබුනම සවයිව් වෙන්න පුලුවන්

    නිදහස තියෙන්න ඕන සල්ලි එක්ක.
    චිචී බෝයි වගේ කෙල්ල එක්ක ලෝකෙ වටේ ට්රැවල් කරන්න, ස්පොට්ස් කරන්න පුලුවන් වෙන විදියට. මාසෙකට දෙකක් මදිවෙයි ඒකට.