30ත වැඩි උන් වරෙන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඔව් මටත් තේරුණ විදිහට ස්තොප් motion..... කලේ figures නිසා කරන්න ලෙසයි ද දැන්නේ නෑ....

    ස්ටොප් motion කරන කව්රුවත් කිරියේ නැතිද???
    මම ලග තියනව සුපිරි course එකක් නම් :rofl:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    stop motion.. දැනුත් stop motion ඒව හදනව බන්..
    ඔව් මටත් තේරුණ විදිහට ස්තොප් motion..... කලේ figures නිසා කරන්න ලෙසයි ද දැන්නේ නෑ....

    ස්ටොප් motion කරන කව්රුවත් කිරියේ නැතිද???


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    පුළුවන් නම් share කරපං.... කරලා බලන්න ආසාවක් තියනවා මේ catoon එක සෙට් උනාට පස්සේ

    මේකේ මුල් ටික තියනව..
    මට මතකයි මීටත් වඩා ලොකු එකක් තිබ්බ වගේ..හොයල බලන්නම්..

     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මේකේ මුල් ටික තියනව..
    මට මතකයි මීටත් වඩා ලොකු එකක් තිබ්බ වගේ..හොයල බලන්නම්..


    තැන්ක්ස් තැන්ක්ස් හෙමීට එකක් කරගත්තොත් share කරන්නම්
     
    • Like
    Reactions: Rapunzel003

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක බලපු උන් ඉන්නවද? oww
    ඒ කාලෙ හෙනම ආසාවෙන් බැලුවා
    දැනුත් බලනවා ඉඳල හිටලා පොඩි එකාට ටීවි එක දාල දෙනවා ඕක කොහෙන් හරි සජෙස්ට් වෙලා බලනවා දැක්කා ටික දවසක ඉඳන්
    stop motion.. දැනුත් stop motion ඒව හදනව බන්..
    ඔවු ඕවට පට්ටම වෙලාවක් යනවා, Editing වලටත් සෑහෙන්න වෙලාවක් යනවා
    තව පට්ටම ෆේමස් stop motion එකක් තියනවා Shun the sheep

    ඕව stop motion උනාට පට්ටම attention to detail එකක් තියනවානේ ප්‍රැක්ටිකලි පට්ට ගේමක් දීලා ඒව කරන්න ඇත්තෙ (මේ දාල තියන වීඩියෝ එකේ පොඩි එකා කිරි එකේ බටේට පිඹිනකොට වීදුරුවෙ බබල්ස් එන සීන් එක වගේ ඒව )