මේක බලපු උන් ඉන්නවද?
මේවා ඒ කාලේ තිබුණ තක්ෂනේ එක්ක
Stop motion වගේ කරපු ඒවද?
stop motion.. දැනුත් stop motion ඒව හදනව බන්..මේවා ඒ කාලේ තිබුණ තක්ෂනේ එක්ක
Stop motion වගේ කරපු ඒවද?
ඔව් මටත් තේරුණ විදිහට ස්තොප් motion..... කලේ figures නිසා කරන්න ලෙසයි ද දැන්නේ නෑ....stop motion animation neda
මම ලග තියනව සුපිරි course එකක් නම්ඔව් මටත් තේරුණ විදිහට ස්තොප් motion..... කලේ figures නිසා කරන්න ලෙසයි ද දැන්නේ නෑ....
ස්ටොප් motion කරන කව්රුවත් කිරියේ නැතිද???
පුළුවන් නම් share කරපං.... කරලා බලන්න ආසාවක් තියනවා මේ catoon එක සෙට් උනාට පස්සේමම ලග තියනව සුපිරි course එකක් නම්![]()
stop motion.. දැනුත් stop motion ඒව හදනව බන්..
ඔව් මටත් තේරුණ විදිහට ස්තොප් motion..... කලේ figures නිසා කරන්න ලෙසයි ද දැන්නේ නෑ....
ස්ටොප් motion කරන කව්රුවත් කිරියේ නැතිද???
පුළුවන් නම් share කරපං.... කරලා බලන්න ආසාවක් තියනවා මේ catoon එක සෙට් උනාට පස්සේ

මේකේ මුල් ටික තියනව..
මට මතකයි මීටත් වඩා ලොකු එකක් තිබ්බ වගේ..හොයල බලන්නම්..
ඒ කාලෙ හෙනම ආසාවෙන් බැලුවාමේක බලපු උන් ඉන්නවද? oww
ඔවු ඕවට පට්ටම වෙලාවක් යනවා, Editing වලටත් සෑහෙන්න වෙලාවක් යනවාstop motion.. දැනුත් stop motion ඒව හදනව බන්..