30 ට තියෙන innovex washing machine

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    1000038082.jpg



    මේක පාවිච්චි කරල තියෙන බුවෙක් කියන්නකො හොදයි මේක? කල් පැවැත්ම කොහොමද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    View attachment 264425


    මේක පාවිච්චි කරල තියෙන බුවෙක් කියන්නකො හොදයි මේක? කල් පැවැත්ම කොහොමද?
    පොඩ්ඩක් බලපන් 30 ට දෙන්නේ ඕකෙ මෝටරේ විතරද කියලා. කොහොමත් 80ක් වත් ඇති
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,370
    2,950
    113
    Meka 30ta nam thiye da dan ne.. habai den ape gedara aurudu 8+ wage thiyenn meekak.. hemadaama weda... thama hodata thiyenava
     
    • Like
    Reactions: KDH

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    Aurudu 5kata witharai kalin gaththa oka 45kda koheda. Not a single repair or error so far. Working perfectly
     
    • Like
    Reactions: KDH

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,069
    7,724
    113
    Galaha
    30ක් දීලා උඹට මාසයක් නවතින්ඩත් වෙයි. ඕක දෙන එකා මාසයක් උබව තියන් කපයි ඉතුරු මුදලට හරියන්න. 😌
     
    • Haha
    Reactions: clumsyhulk and KDH