30 පස්සේ කොන්ඩේ යන එකට උබල දන්නා ටිප්ස් , ප්‍රතිකාර මොනවාද

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    තාත්තගෙත් කොන්ඩේ නැත්නම් (එයාගෙත් 30 - 40 වෙද්දී කොන්ඩේ යන්න පටන් ගත්ත කියනවනම්), ඔය ට්‍රීට්මන්ට් අමතක කරලා දාපන්. වැඩක් වෙන්නේ නෑ.
    තාත්ත වයසට යද්දිත් කොන්ඩේ හොඳට තියේනම්, උඹ ඔය කියපු ඒවා ට්‍රයි කරපන්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    meka uba try karala thiyenavada
    meka use karala balanna. behet badu kadawala thiye. tawa maasha hair cream kiyala ekak tiye fb eke. reviews hodai ekat try karala balanna

    LS4025C0BD-01-E.jpg
    meka uba try karala thiyenavada
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මම නම්
    දැනට කොට වෙන්නම කපනවා :rofl:
    එක පාරක් තට්ටෙත් ගෑවා :rofl:

    කොන්ඩේ ගැන වොරි වෙන්න හිතෙන්නෙ නැ මට..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,395
    41,430
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් 31 බන්, කොන්දේ දෙපැත්තෙන් ටිකක් යනවා,එක පැත්තක් ටිකක් වැඩිපුර ගිහින්.
    මේක සාමාන්‍ය දෙයක්,එත් අපිට මේක ටිකක් පාලනය කරගන්න ක්‍රම සහ ප්‍රතිකාර මොනවාද බන් ?
    මම නම් කොන්දෙට ශම්පෝ කන්ඩිෂනර් එහෙම හිතලම යුස් කරන්නේ නැ.ගෙදර තියෙන එකක් ගානවා.
    දැන් නම් මිට වැඩ පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන ? උබලා ගේ අදහස් ටිකක් දාපල්ලකෝ
    Tattayo
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    yako mechchara mokatada bonne? uba dermatologist kenekgen ahalada mewa gaththe?
    hormone inbalance weddi fked up wei aa. uba mewa hithuna hithuna welawata bonawada:baffled:
    ඔව්, ඩොක්ටර් නයනා පෙරේරා කියන dermatologistව channel කරලා ගත්තේ. දැන් නම් බොන්නේ නෑ. ගණන් වැඩි නිසා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මචන් උබලා ඔක්කොටම තැන්ක්ස්.
    මේ ටික බැලුවම තේරුණා දෙයක් තමයි හොද ශම්පෝ එකක් ගන්න ඕන කියන එක සහ හර්බල් ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕන කියන එක.
    කොහොමද බන් හොද ශම්පෝ එකක් ගන්නේ, මේ ගැන දැනුමක් තියෙන උන් ඉන්නවා ෂොප් වල,නැත්නම් ඩොකෙක් හම්බ වෙලාම ගන්න ඕනද
    Sulfate free ekak ganin aniwa