Use peppermint oil mixed with coconut oil.දැන් 31 බන්, කොන්දේ දෙපැත්තෙන් ටිකක් යනවා,එක පැත්තක් ටිකක් වැඩිපුර ගිහින්.
මේක සාමාන්‍ය දෙයක්,එත් අපිට මේක ටිකක් පාලනය කරගන්න ක්‍රම සහ ප්‍රතිකාර මොනවාද බන් ?
මම නම් කොන්දෙට ශම්පෝ කන්ඩිෂනර් එහෙම හිතලම යුස් කරන්නේ නැ.ගෙදර තියෙන එකක් ගානවා.
දැන් නම් මිට වැඩ පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන ? උබලා ගේ අදහස් ටිකක් දාපල්ලකෝ
