30,000 ට ෆෝන් එකක්.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Huawei GR5 or GR5 mini maru.......nattam mama gatta wage Redmi note 3 pro
    gr5 හොඳයි
    b9ce162ae2.png

     

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    Xiaomi redmi Note 3 Pro
    3Gb Ram
    32GB ROM
    Snapdragon 650 Processor
    5.5 Inch IPS LCD Display
    FingerPrint Scanner (always on)
    4000mAh Battery(Non removeble)
    ලංකාවෙන් ගන්නවානම් 30-32 අතර ගන්න පුළුවන්.කොටුවේ ෂොප් එකකින් ඔරිජිනල් වෙරිෆයි කරපු සිල්ඩ් පාකින් එක්ක ෆෝන් එක අරන් තිබ්බ 30500 යි.....
    ඔන්ලයින් සයිට් එකකින් ගෙන්නුවොත් 150-180$ වලට් ගෙන්න පුළුවන්

    Redmi note 3 warranty ekka ganna puluwan hoda thanak danne ndda
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Xiaomi redmi Note 3 Pro
    3Gb Ram
    32GB ROM
    Snapdragon 650 Processor
    5.5 Inch IPS LCD Display
    FingerPrint Scanner (always on)
    4000mAh Battery(Non removeble)
    ලංකාවෙන් ගන්නවානම් 30-32 අතර ගන්න පුළුවන්.කොටුවේ ෂොප් එකකින් ඔරිජිනල් වෙරිෆයි කරපු සිල්ඩ් පාකින් එක්ක ෆෝන් එක අරන් තිබ්බ 30500 යි.....
    ඔන්ලයින් සයිට් එකකින් ගෙන්නුවොත් 150-180$ වලට් ගෙන්න පුළුවන්

    Meka ganin.man gaththa greenware eken 34i...patta ithin phone eka nm.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mama redmi note 3 pro 32gb ekak gaththa Dialcom ekan 1 year hardware warranty & 2 year software warranty ekka Rs.34,900 kata

    ela ela....
    habai aparade.....
    mm alie eken ganna inne 26i gana:dull:
    ubata DHL dala gennuwath oita aduwen ganna thibba,,,,anika okun dena maha loku waranty ekak na ne:dull:
    any way....congratzzz.........
    4n eke podi review parakuth danna elakiriyata:)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ela ela....
    habai aparade.....
    mm alie eken ganna inne 26i gana:dull:
    ubata DHL dala gennuwath oita aduwen ganna thibba,,,,anika okun dena maha loku waranty ekak na ne:dull:
    any way....congratzzz.........
    4n eke podi review parakuth danna elakiriyata:)

    Link 1a danna puluwan da.....?
    May dawas wala case ney da..? Mama item 4k order kala. podi podi 1000 -2000 keli.. dan 30++ days. tawama nehe. Lankawa ta awilla kiyala tracking wala penannawa 19th.