30-40 අතර ෆෝන් එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    30-40 අතර හොඳ ෆෝන් මොනාද තියෙන්නේ. උපරිම 50කට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: jennt

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    30-40 අතර හොඳ ෆෝන් මොනාද තියෙන්නේ. උපරිම 50කට යන්න පුළුවන්.
    සැම්සුන්
    නොකියා
    ඔප්පෝ
    හුවාවි
    ශිරෝමි

    ඔය ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල Midrange කැටගරි එක බලපන්.
    හොඳ ෆෝන් කියලා ජාතියක් නෑ.. 🤣

    Chinthana GSM කියලා ගූගල් ගහපන් ඊට පස්සේ එන වෙබ් සයිට් එකට ගිහින් ඒ ඒ අදාල ෆෝන් ටික බලපන් උබේ Price Range එකට ගැලපෙන්නේ මොනවාද කියලා ..

    ඊට පස්සේ එකක් තෝරන් වරෙන් අපෙන් අහන්න.. 👺
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    සැම්සුන්
    නොකියා
    ඔප්පෝ
    හුවාවි
    ශිරෝමි

    ඔය ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල Midrange කැටගරි එක බලපන්.
    හොඳ ෆෝන් කියලා ජාතියක් නෑ.. 🤣

    Chinthana GSM කියලා ගූගල් ගහපන් ඊට පස්සේ එන වෙබ් සයිට් එකට ගිහින් ඒ ඒ අදාල ෆෝන් ටික බලපන් උබේ Price Range එකට ගැලපෙන්නේ මොනවාද කියලා ..

    ඊට පස්සේ එකක් තෝරන් වරෙන් අපෙන් අහන්න.. 👺
    Samsung A12 තියෙනවා. ඒත් එකේ mediatek නේ බං chipset එක.

    අයේ xiaomi ඒවා තියෙනවා. දැනටත් මං xiaomi ඒවා යුස් කරන්නේ. අන්තිමට ගත්තේ note 9s එකක්. ඒක ලෙඩ ගොඩක්. අයේ xiaomi වලට අත ගහන්න බයයි බයයි වගේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    Samsung A12 තියෙනවා. ඒත් එකේ mediatek නේ බං chipset එක.

    අයේ xiaomi ඒවා තියෙනවා. දැනටත් මං xiaomi ඒවා යුස් කරන්නේ. අන්තිමට ගත්තේ note 9s එකක්. ඒක ලෙඩ ගොඩක්. අයේ xiaomi වලට අත ගහන්න බයයි බයයි වගේ.
    Nokia 5.4 බලපන්
    Samsung M serias එකෙ අලුත් ඒවා ටිකක් ආවා
     
    • Like
    Reactions: jennt