30-43 අතර වාහනයක්

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    30-43 අතර වාහනයක් ඕනෑ කර තිබ්බේ ගෙදර පාවිච්චියට. car එකක් හරි jeep එකක් අවුලක් නැහැ මචන්.

    හිතාගන්න බැ මොකද්ද ගන්නේ කියල
    Brand new නෙමේ ජපන් used එකක් බැලුවේ. Indian ඒවා නම් ලොවෙත් එපා.

    මචන් මම බැලුවේ Allion 260 එකක් වගේ.

    එක අවුලක් නැද්ද ? මට මේක ජපන් වල Auction එකකින් ගෙන්නන්න බැරි වෙයිද ?
    ලොකු ගානක් යයිද ?

    වෙන වාහනයක් පුලුවන්නම් කියන්න. දන්න කෙනෙක් උදව් කරන්න
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    යාළුවා;23195473 said:
    පෙට්‍රල් නම් ඇක්වා තමයි ඉතින්

    petrol awulak nha broh. ekai aqua echcharama baluwe naththe.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    Alion 260 ganna be mchn. 2007 ekath 45+ wenawane. Allion 240 nam puluwan.
    Oya budget ekata hondata Axio thamai. Hebei honda Axio ekak hoyaganna tikak katta kanna wenawa.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Alion 260 ganna be mchn. 2007 ekath 45+ wenawane. Allion 240 nam puluwan.
    Oya budget ekata hondata Axio thamai. Hebei honda Axio ekak hoyaganna tikak katta kanna wenawa.

    owneh machan. mara ganak ne thiyenne. 2007 axio ekath.
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    30-43 අතර වාහනයක් ඕනෑ කර තිබ්බේ ගෙදර පාවිච්චියට. car එකක් හරි jeep එකක් අවුලක් නැහැ මචන්.

    හිතාගන්න බැ මොකද්ද ගන්නේ කියල
    Brand new නෙමේ ජපන් used එකක් බැලුවේ. Indian ඒවා නම් ලොවෙත් එපා.

    මචන් මම බැලුවේ Allion 260 එකක් වගේ.

    එක අවුලක් නැද්ද ? මට මේක ජපන් වල Auction එකකින් ගෙන්නන්න බැරි වෙයිද ?
    ලොකු ගානක් යයිද ?

    වෙන වාහනයක් පුලුවන්නම් කියන්න. දන්න කෙනෙක් උදව් කරන්න
    Honda Stream 2010 / RN6 model/ HDD Navi/
    92000km / 2.95 million..
    PM ekak dapan interest nam..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    Axela/Mazda 3 2010-2011 model eka beluwe nedda? Ekath gathi car eka.
    Anika Lancer EX. Oya dekama around 42 ganna puluwan. Supirima driving experience eka.
    hebei ithin petrol karanawanam tikak adui.