උඩ පැනගෙන ගිහින් sign up වුනා. මාසෙටම $279ක් කියල දැක්කම බල්ලා වගේ හැරිලා ආවා. 😥😥 නංගි බැන්දේ ලංකාවෙන් නිසා ගාන අඩු කරගන්න බැරිද දන්නේ නෑ. 🙄