Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
30+ doing A/L again
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න අතුලට ,..................................................න.....................................................................................

මට දැන් වසය 30 පැනල. මම බැලුවේ බන් ආපහු A/L කරන්න කියල. දැනට මම ජීවත් වෙන්නේ ෆ්රීලංසින් පාරක් දාගෙන. ලොකු ආදායමක් නෑ මට. එදාවේල ටුවර් වගේ තමයි.

මම තවම බැදල නෑ. කීපසැරයක්ම කෙල උනා මට ජොබ් එක්ක් නැති ඉගෙන ගෙන නැති එකෙක්නිසා.

දැන් කෙල්ලෙක් ඉන්නව. ඒත් එයාලගෙ ගෙදරින් එච්චර කැමති නෑ. විශේෂයෙන් අයියල දෙන්නයි අක්කයි. අම්මයි තාත්තයි ලොකු අවුලක් නෑ.

මට සාමාන්‍යයෙන් මගේ ජීවිතේ ගැටගහගන්න සල්ලි තියෙනව.

මම A/L කරන්න හිතුවේ බන්. මට පොඩි කාලෙ ඉදන් පශු වෛද්‍ය වරයෙක් වෙන්න ආසාවක් තිබ්බ මොකද මම පොඩි කාලෙ ඉදන් සත්තුන්ට හෙන ආසයි. හිතේ පොඩි දුකක් අද වෙනකන් උනත් තියෙනව මට ඒතැනට යන්න බැරි උනානේ කියල.

අනිත් එක ෆ්රීලාංසින් ටිකක් ස්ට්‍රෙස් වැඩි වගේ බන්. වයසට ගිහින් කෝඩ් කොටන්න බෑනේ. මට ඕන මගේ ජීවිතේ ඉතිරි කාලෙ මම ආස දේ කරන් සැනසිල්ලි ඉදල මැරිල යන්න.

මචං මෙච්චර වයසක කෙනෙක්ට A/L කරන්න පුලුවන්ද? කරල කරුමෙට වත් ලකුනු තිබ්බොත් පශු වෛද්‍ය පීඨයකට රජයේ යන්න අවස්තාව ලැබෙයිද?

මම A/L වලට වාඩිඋනේ එකම පාරයි. ඒකෙ වැඩ 2ක් පාස් කෙමෙස්ට්‍රි ෆේල් උනා.

මම බැලුවේ මේ ජනවාරි වල ඉදන් අලුත් අවුරුද්දේ වැඩේ පටන් ගන්නකියල.

[QUOTE="bornunlucky, post: 24054842, member: 569231"] එන්න අතුලට ,..................................................න..................................................................................... [SIZE="5"]මට දැන් වසය 30 පැනල. මම බැලුවේ බන් ආපහු A/L කරන්න කියල. දැනට මම ජීවත් වෙන්නේ ෆ්රීලංසින් පාරක් දාගෙන. ලොකු ආදායමක් නෑ මට. එදාවේල ටුවර් වගේ තමයි. මම තවම බැදල නෑ. කීපසැරයක්ම කෙල උනා මට ජොබ් එක්ක් නැති ඉගෙන ගෙන නැති එකෙක්නිසා. දැන් කෙල්ලෙක් ඉන්නව. ඒත් එයාලගෙ ගෙදරින් එච්චර කැමති නෑ. විශේෂයෙන් අයියල දෙන්නයි අක්කයි. අම්මයි තාත්තයි ලොකු අවුලක් නෑ. මට සාමාන්‍යයෙන් මගේ ජීවිතේ ගැටගහගන්න සල්ලි තියෙනව. මම A/L කරන්න හිතුවේ බන්. මට පොඩි කාලෙ ඉදන් පශු වෛද්‍ය වරයෙක් වෙන්න ආසාවක් තිබ්බ මොකද මම පොඩි කාලෙ ඉදන් සත්තුන්ට හෙන ආසයි. හිතේ පොඩි දුකක් අද වෙනකන් උනත් තියෙනව මට ඒතැනට යන්න බැරි උනානේ කියල. අනිත් එක ෆ්රීලාංසින් ටිකක් ස්ට්‍රෙස් වැඩි වගේ බන්. වයසට ගිහින් කෝඩ් කොටන්න බෑනේ. මට ඕන මගේ ජීවිතේ ඉතිරි කාලෙ මම ආස දේ කරන් සැනසිල්ලි ඉදල මැරිල යන්න. මචං මෙච්චර වයසක කෙනෙක්ට A/L කරන්න පුලුවන්ද? කරල කරුමෙට වත් ලකුනු තිබ්බොත් පශු වෛද්‍ය පීඨයකට රජයේ යන්න අවස්තාව ලැබෙයිද? මම A/L වලට වාඩිඋනේ එකම පාරයි. ඒකෙ වැඩ 2ක් පාස් කෙමෙස්ට්‍රි ෆේල් උනා. මම බැලුවේ මේ ජනවාරි වල ඉදන් අලුත් අවුරුද්දේ වැඩේ පටන් ගන්නකියල. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom