30+ doing A/L again

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    එන්න අතුලට ,..................................................න.....................................................................................

    මට දැන් වසය 30 පැනල. මම බැලුවේ බන් ආපහු A/L කරන්න කියල. දැනට මම ජීවත් වෙන්නේ ෆ්‍රීලංසින් පාරක් දාගෙන. ලොකු ආදායමක් නෑ මට. එදාවේල ටුවර් වගේ තමයි.

    මම තවම බැදල නෑ. කීපසැරයක්ම කෙල උනා මට ජොබ් එක්ක් නැති ඉගෙන ගෙන නැති එකෙක්නිසා.

    දැන් කෙල්ලෙක් ඉන්නව. ඒත් එයාලගෙ ගෙදරින් එච්චර කැමති නෑ. විශේෂයෙන් අයියල දෙන්නයි අක්කයි. අම්මයි තාත්තයි ලොකු අවුලක් නෑ.

    මට සාමාන්‍යයෙන් මගේ ජීවිතේ ගැටගහගන්න සල්ලි තියෙනව.

    මම A/L කරන්න හිතුවේ බන්. මට පොඩි කාලෙ ඉදන් පශු වෛද්‍ය වරයෙක් වෙන්න ආසාවක් තිබ්බ මොකද මම පොඩි කාලෙ ඉදන් සත්තුන්ට හෙන ආසයි. හිතේ පොඩි දුකක් අද වෙනකන් උනත් තියෙනව මට ඒතැනට යන්න බැරි උනානේ කියල.

    අනිත් එක ෆ්‍රීලාංසින් ටිකක් ස්ට්‍රෙස් වැඩි වගේ බන්. වයසට ගිහින් කෝඩ් කොටන්න බෑනේ. මට ඕන මගේ ජීවිතේ ඉතිරි කාලෙ මම ආස දේ කරන් සැනසිල්ලි ඉදල මැරිල යන්න.

    මචං මෙච්චර වයසක කෙනෙක්ට A/L කරන්න පුලුවන්ද? කරල කරුමෙට වත් ලකුනු තිබ්බොත් පශු වෛද්‍ය පීඨයකට රජයේ යන්න අවස්තාව ලැබෙයිද?

    මම A/L වලට වාඩිඋනේ එකම පාරයි. ඒකෙ වැඩ 2ක් පාස් කෙමෙස්ට්‍රි ෆේල් උනා.

    මම බැලුවේ මේ ජනවාරි වල ඉදන් අලුත් අවුරුද්දේ වැඩේ පටන් ගන්නකියල. :D
     
    • Like
    Reactions: Pessimist

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වෛද්‍ය පීඨ ගැන නම් දන්නෙ නැහැ ඒත් මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා වගෙ මතකයි අවුරුදු 29 දි ඒ ලෙවල් කරලා මොරටුවෙ ලොජිස්ටික් ඩිග්‍රි එකටසිලෙක්ට් වෙලා උපාධියක් ගත්ත කෙනෙක්ව.

    පොරත් ඒ ලෙවල් ෆෙල් වෙලා ජීව්තෙ කෙලව ගත්ත කෙනෙක්.
    දැන් රජයෙ ජොබක් කරනවා මන් හිතන්නෙ.

    වයස ප්‍රශ්නයක් නැහැ. කරලා බලන්න. සැකයක් තියෙනවානම් යු ජි සී එකෙන් ගිහින් විමසන්න

    Here is the thread i mentioned above

    www.elakiri.com/forum/showthread.php?t=1734655
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    A/L karanna kale nasti kara ganna epa,

    NVQ level 4 thiyena course ekak karala, pvt uni ekakin veterinary degree / diploma ekak karapan.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    වෛද්‍ය පීඨ ගැන නම් දන්නෙ නැහැ ඒත් මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා වගෙ මතකයි අවුරුදු 29 දි ඒ ලෙවල් කරලා මොරටුවෙ ලොජිස්ටික් ඩිග්‍රි එකටසිලෙක්ට් වෙලා උපාධියක් ගත්ත කෙනෙක්ව.

    පොරත් ඒ ලෙවල් ෆෙල් වෙලා ජීව්තෙ කෙලව ගත්ත කෙනෙක්.
    දැන් රජයෙ ජොබක් කරනවා මන් හිතන්නෙ.

    වයස ප්‍රශ්නයක් නැහැ. කරලා බලන්න. සැකයක් තියෙනවානම් යු ජි සී එකෙන් ගිහින් විමසන්න

    ඔව් මචං කලින් දැනගන්න එක වටිනව මේකට මහන්සි වෙන්න කලින්. :D
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    වයස ගැටළුවක් නැහැ. ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි යන්න A /L තුන්පාරක් කරන්න පුළුවන්. ඒ තුන්පාරෙන් එන රිසල්ට් එලිජබල් ඉසෙඩ් ස්කො එකට. ඒ නිසා වයස ගැටළුවක් නැහැ. තුන් පාරෙන් පස්සේ නම් දිස්ත්‍රික් ෆස්ට් උනත් යුනි යන්න බැහැ
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    A/L karanna kale nasti kara ganna epa,

    NVQ level 4 thiyena course ekak karala, pvt uni ekakin veterinary degree / diploma ekak karapan.

    මට මචං මිලියන් ගානක් වියදම් කරන්න තරම් සල්ලි නෑ බන්. මාසෙ ගෙවාගන්නව විතරයි. මෙහෙම කරල රජයේ පිලිගත් වෛද්‍ය වරයෙක් වෙන්න පුලුවන්ද?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    වයස ගැටළුවක් නැහැ. ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි යන්න A /L තුන්පාරක් කරන්න පුළුවන්. ඒ තුන්පාරෙන් එන රිසල්ට් එලිජබල් ඉසෙඩ් ස්කො එකට. ඒ නිසා වයස ගැටළුවක් නැහැ. තුන් පාරෙන් පස්සේ නම් දිස්ත්‍රික් ෆස්ට් උනත් යුනි යන්න බැහැ

    ස්තුතියි මචං.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට මචං මිලියන් ගානක් වියදම් කරන්න තරම් සල්ලි නෑ බන්. මාසෙ ගෙවාගන්නව විතරයි. මෙහෙම කරල රජයේ පිලිගත් වෛද්‍ය වරයෙක් වෙන්න පුලුවන්ද?
    ඩොකෙක් වෙන්න කැම්පස් සිලෙක්ට් වෙන්න ලොකු රිසාල්ට් එකක් ඔනි ,හොඳ කැපවීමක් ඔනි. පොඩි කාලෙ වගෙ නෙමෙ වයස යද්දි විෂය කරුණු මතක තියාගන්න පුළුවන් හැකියාව අඩුයි .කමක් නැහැ උත්සහයක් දීලා බලන්න.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඩොකෙක් වෙන්න කැම්පස් සිලෙක්ට් වෙන්න ලොකු රිසාල්ට් එකක් ඔනි ,හොඳ කැපවීමක් ඔනි. පොඩි කාලෙ වගෙ නෙමෙ වයස යද්දි විෂය කරුණු මතක තියාගන්න පුළුවන් හැකියාව අඩුයි .කමක් නැහැ උත්සහයක් දීලා බලන්න.

    B3 ක්වත් දාගත්තොත් ගොඩ යන්න පුලුවන් වෙයි නේ? :baffled::dull:
     
    • Like
    Reactions: Darkline

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Freelancing stress wediy:oo: but doctor wenna stress ne:oo:

    ලංකාවේ දොස්තරලා හරි වෙනස් මචන්. ලෝකේ දොස්තර විබාගේ පාස් උනා කියලා දොස්තරලා වෙන්නේ නැහැ. ප්‍රක්ටිස් කරන්න අඩුම තරමේ අවුරුදු 3ක් වත් රෙසිඩන්ස් ඉන්න ඕනා හෙඩ් නර්ස් කෙනෙක් යටතේ හෙදකම ඉගෙන ගන්න. ලංකාවේ උපාදිය අරන් පහුවෙනිදා චැනල් සෙන්ටර් එකේ..
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    AL kiyanne jeewithe neme machan... Lankawe thiyena free education eka apata watinne na api eken niyama preyojane ganne na..
    ratin pita unama thama education eke cost eka therenne..

    poddak balapan TEC, NEQ levels gana... Man kiyanne AL karanna epa.. mage life expriance eken man me ubata kiyanne...
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Wayasa nan awulak ne bn.private degree karannath 40 penapu un enawa

    එහෙනම් අවුලක් නෑ. ට්‍රයි එකක් දීල බලනව. කෙමිස්ට්‍රි වලින්ම පටන් ගන්නව. :love:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දඩබ්බරයා;24054898 said:
    AL kiyanne jeewithe neme machan... Lankawe thiyena free education eka apata watinne na api eken niyama preyojane ganne na..
    ratin pita unama thama education eke cost eka therenne..

    poddak balapan TEC, NEQ levels gana... Man kiyanne AL karanna epa.. mage life expriance eken man me ubata kiyanne...

    මම හොයල බැලුව මචං. ඒකෙත් ඩෙග්රී ලෙවල් එකට යන්න අවුරුදු 7ක් විතර යනව. ඉතින් ලොකු වෙනසක් නෑනේ. :baffled:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දඩබ්බරයා;24054898 said:
    AL kiyanne jeewithe neme machan... Lankawe thiyena free education eka apata watinne na api eken niyama preyojane ganne na..
    ratin pita unama thama education eke cost eka therenne..

    poddak balapan TEC, NEQ levels gana... Man kiyanne AL karanna epa.. mage life expriance eken man me ubata kiyanne...

    මේක හරියටම හරි.. කැරියර් පාත් එකක් තියෙන කෙනෙකුට ආයේ අ/L කරන එක තේරුමක් නැහැ. NVQ4 සමානයි මම හිතන්නේ A ලෙවල් එකට.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේක හරියටම හරි.. කැරියර් පාත් එකක් තියෙන කෙනෙකුට ආයේ අ/L කරන එක තේරුමක් නැහැ. NVQ4 සමානයි මම හිතන්නේ A ලෙවල් එකට.

    NVQ4 ෆුල්ටයිම් මාස 6ක් උනාට සර්ටිෆිකේට් එක ගන්න අවුරුද්දකට වඩා යනවලු බන්. තව මාස 6ක් තැනක වැඩ කරන්නත් ඕනෙලු. ඉන් පස්සේ ලෙවල් 5. ඒකත් කරල 6ක් කරල 7ත් කරන්න ඕනෙලු ඩෙග්‍රිය ගන්න. :baffled: