30% Loan ekak newei. Eka withdrawal ekak. Aye gewanna one neha.
Loan eka 75% ganna puluwan. Within 10 years gewanna one. 12.5% interest eka.
Form dekama ganna puluwan Narahenpita Labour Department eke 5th floor eken.
මම ගත්තා. ගේ හදන්න. එහෙම නෑත්නම් ඉඩමකට වුනත් ගන්න පුලුවන්. ඉඩමේ සහ ගෙයි ප්ලෑන් approve වෙලා තියෙන්න ඕනේ. ඒවා හරි නම් දවසෙන් කොල ටික දෙන්න පුලුවන්. සති 2-3 කින් සල්ලි වෑටෙනවා
මම ගත්තා. ගේ හදන්න. එහෙම නෑත්නම් ඉඩමකට වුනත් ගන්න පුලුවන්. ඉඩමේ සහ ගෙයි ප්ලෑන් approve වෙලා තියෙන්න ඕනේ. ඒවා හරි නම් දවසෙන් කොල ටික දෙන්න පුලුවන්. සති 2-3 කින් සල්ලි වෑටෙනවා
loan 1k settle karanna ganna puluwanda?